ප්රවෘත්ති සීදුව විශේෂ කාර්ය බලකා කඳවුරත් වසයි Byadmin April 26, 2020April 26, 2020 හමුදා භටයකු කොවිඩ් 19 ආසදතයකු බව තහවුරුවීමෙන් පසුව සීදුව විශේෂ බලකා කඳවුර ද වසා දමා ඇති බව වාර්තා වෙයි. එම කඳවුරේ සිටි සෙබළු නිරෝධායනය සඳහා යොමු කොට ඇත.