ප්රවෘත්ති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 416 ට නගී ; අද 48ක් ; 30ක් වැලිසර නාවික කඳවුරෙන් Byadmin April 24, 2020April 24, 2020 අද දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 48ක් හමුවීමත් සමග මුළු ආසාදිත සංඛ්‍යාව 416 දක්වා ඉහල ගියේ ය. අද සොයාගත් 48 අතරින් තිහක් වැලිසර නාවික හමුදා කඳවුරෙනි .