කොරෝනා රෝගී සංඛ්‍යාව 133 දක්වා ඉහලට

ඊයේ දිනයේ රෝගීන් 14ක් වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ කොවිඩ් 19 රෝගෙන් සංඛ්‍යාව 133 දක්වා ඉහල ගියේය.

අලුත් රෝගීන් සියලු දෙනා හදුනාගෙන ඇත්තේ නිරෝධානයට යොමුකළ පිරිස් අතරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *