ෆාමසි , සිල්ලර කඩ වැසීමට නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසුහල් හැර සියලු ඖෂධ වෙළෙඳසල් සහ සිල්ලර වෙළෙඳසල් වසා දැමීමට රජය නියෝග කොට ඇත.

රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ලබාදීමට කටයුතු කරන බව ද රජය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *