තවත් කොරෝනා රෝගී 4ක් සුවය ලබති

කොරෝනා හෙවත් කෝවිඩ් 19 රෝගයට ගොදුරු වූ තවත් රෝගීන් 4 දෙනකු සම්පුර්ණ සුවය ලබා අද පිටව ගිය බව වාර්තා වෙයි . මීට පෙර සුවය ලබා සිටි සංඛ්‍යාව 3කි.

ඒ අනුව මේ වනවිට සම්පුර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව හතකි.

අද දින හවස් වනතුරු අලුතින් කොවිඩ් 19 රෝගීන් කිසිවකු ගැන වාර්තා වුයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *