ප්රවෘත්ති ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 86 දක්වා ඉහළට Byadmin March 23, 2020March 23, 2020 ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර,අද(23) දිනයේදී පස්දෙනෙකු වාර්තා වී තිබිණි.