උතුරු පළාතේ ඇඳිරි නීතිය දිගු කරයි : පළාතින් පිටවීමත් තහනම්

උතුරු පළාත සඳහා පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අගහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ග කොට ඇත. ඒ අනුව වවුනියාව , මන්නාරම, කිලිනොච්චි, මුලතිවු සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ඉවත්වන්නේ 24දා උදෑසන 6.00 ට ය. එය එදිනම සවස 2.00 ට යලි පනවනු ඇත.

උතුරු පළාතේ ජනයාට පළාතින් පිටතට ගමන් කිරීම ද තහනම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *