රුපියලත් බහී

ශ්‍රී ලංකා රුපියල ද ඊයේ ඉතිහාසයේ වාර්තාගත අවම අගය සටහන් කරමින් අවප්‍රමාණ වීය . ඊයේ සවස රුපියලේ අගය සටහන් වුයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 185.09ක් වශයෙනි .

ඩොලරයේ අගය රුපියල් 185 ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මෙය කොරෝනා වයිරසයේ බලපෑමක් බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.

කෙසේවෙතත් , මේ වනවිට කොරෝනා හෙවත් කොවිඩ් 19 රෝගයෙන්  ශ්‍රී ලංකාවට වඩා වැඩි බලපෑමක් ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවලට එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *