රන්ජන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව මීට සුළු වෙලාවකට පෙර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කොට ඇත .

නීතිපතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම වරෙන්තුව නිකුත් කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *