පාර්ලිමේන්තු සභාවාරය කල්තබයි
පාර්ලිමේන්තුවේ සභාවාරය කල්තැබීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත . ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ සැසිවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර එය නැවත රැස් වන්නේ ජනවාරි 3 දාය .
එයට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය .
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීම මෙලෙස පාර්ලිමේන්තු සභාවාරය කල් තැබීමට හේතු වූ බව කියති .
