අමාත්‍යංශ 20 කට නව ලේකම්වරු
අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පස්වරුවේ සිදුකෙරිණි.
එම නව ලේකම්වරුන් මෙසේය
| එස්.එම්. මොහොමඞ් මහත්මිය | සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් |
| ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා | මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් |
| ජේ.ජේ. රත්නසිරි මහතා | අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් |
| රවින්ද්‍ර හේවාවිතාරණ මහතා | වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් |
| ජේ.ඒ. රංජිත් මහතා | කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් |
| ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා | උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් |
| එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා | මගීප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් |
| ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් |
| වසන්තා පෙරේරා මහත්මිය | විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් |
| එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා | වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් |
| එස්.හෙට්ටිආරච්චි මහතා | රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් |
| ආර්.පී. ආර්යසිංහ මහතා | විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් |
| ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය | කාන්තා හා ළමාකටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් |
| ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය | පරිසර හා වන ජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම් |
| ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා | ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් |
| එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා | කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් |
| ආර්.එම්.අයි. රත්නායක මහත්මිය | ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් |
| පී.එස්.එම්. චාල්ස් මහත්මිය | සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් |
| එන්.බී. මොන්ටි රණතුංග මහතා | කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් |
| ආචාර්ය පි‍්‍රයත් බන්දු වික්‍රම මහතා | නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් |
(ඩයනා උදයංගනී)
ලංකාදීප
