ඇමතිකමක් නොලැබුනයි වාසු කළකිරීමෙන්

තමන්ට කැබිනට් ඇමැතිධුරයක් ලබා නොදීම සම්බන්දයෙන් වාසුදේව නානායක්කාර මහතා හිත අමාරුවෙන් සිටින බව වාර්තා වෙයි .

චමල් රාජපක්ෂ මහතාට කතානායක ධුරය ලබා දී ඔහුට දුන් ඇමති තනතුර තමන්ට දිය හැකිව තිබු බව වාසුදේව මහතා ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *