රිෂාඩ් ට එරෙහි විශ්වාසබංගයත් අහෝසියි
සියලු මුස්ලිම් ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකට බාරදී තිබු විශ්වාස බංග යෝජනාවද බල රහිත වන බව වාර්තා වෙයි . ඒ අනුව මෙම මස 18, 19 දිනවල පැවැත්වීමට නියමිතව තිබු විවාදයද නොපැවැත්වෙනු ඇත .
රජයට එරෙහිව ජවිපෙ බාරදුන් විස්වාසබංග යෝජනාවට විපක්ෂයේ සෙසු පක්ෂවල සහාය තවම ලැබී නැත .
