yukthiya

රාජ්‍ය මාධ්‍යවල වැඩ බලන්න අලුත් ප්‍රධානීන්


ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩ බලන සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත.නීතිඥ සරත් කෝන්ගහගේ මහතා- වැඩබලන සභාපති -ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

ආචාර්ය සෝමරත්න දිසානායක මහතා – වැඩබලන සභාපති- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

වසන්ත ප්‍රිය රාමනායක මහතා – වැඩබලන සභාපති- සි/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *