අගමැති රනිල්ට 121 ක බහුතරයක්

ආණ්ඩු ක්‍රමයේ 19 වැනි සංසෝදනයට අනුව අගමැති වරයා ඉවත් කිරීමේ බලතල ජනාදිපති වරයාට නොමැත්තේය ,නමුත් ජනාදිපති වරයා නව අගමැති වරයෙක් පත් කොට ඇති අතර පවතින ආණ්ඩුව හා අගමැති වරයා බලය අතහැරීම ප්‍රතික්ෂේප කොට තිබේ වරයා,ඒ අනුව අගමැතිවරයා තෝරා ගැනීමේ බලය පාර්ලිමේන්තුවට ලැබී තිබේ .දෙමල සන්දානයේ නියෝජිතයින් අඩුම තරමින් 11 දෙනෙකු හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 7 දෙනෙකුගේ සහයෝගය අගමැති රනිල් වික්රමසින්ග්හට ලැබී තිබේ .එසේම ඒ අනුව එක්ස්ත් ජාතික පෙරමුණේ වසන්ත සේනානායක හා ආන්නද අලුත්ගමගේ හැරුණු කොටඅඩුම තරමින් 103 දෙනෙකුගේ සහය වර්තමාන අගමැති වරයාට ලැබී තිබේ .එබැවින් ආසන 121 ක බහුතරයක් ඇතිව රනිල් පාර්ලිමේන්තු ජන්දය ජය ගනු ඇත ,ජවිපෙ බොහෝ විට ඉඩ ඇත්තේ සාදාරන පිලට ජන්දය දීමටයි .ඒ අනුව එයද රනිල්ට හිමි වීමට හෝ බාවිතා නොකර සිටීමට ඉඩ තිබේ .
ජාත්‍යන්තරය දැනටමත් ඉන්දියාවත් ඇතුළුව රනිල් වික්රමසින්ග්හට සහය පල කොට තිබේ ..මෙවැනි තත්වයක් තුල ජනාදිපතිවරයට දිවුරුම් දීම අමතක වීමටද විය හැක ..මන්ද දැනටමත් ජනදිපතිවරයට තවත් දුර කාලයක් ලබා දිය නොහැකි බව ඒකාබද්දයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ප්‍රකාශ කොට තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *