ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතකා ව්‍යාපාර මත වියදම් පැනවීම – මහාචාර්ය රොහාන් සමරජීව
|

ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතකා ව්‍යාපාර මත වියදම් පැනවීම – මහාචාර්ය රොහාන් සමරජීව

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ගැසට් කර ඇත. එමගින්, සෑම රාජ්‍ය ආයතනයක් ම සහ පෞද්ගලික ආයතනයක් ම, ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රධාන ධාරාකරණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වගකීම පැවරුණු, “ස්ත්‍රී පුරුෂ සමාජ භාව කේන්ද්‍ර ලක්ෂය” නම්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට අවශ්‍ය වෙයි. එම තැනැත්තා තම වගකීම් ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කර, පාර්ලිමේන්තුවේ…

සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය – චිත්‍රාල් ජයවර්ණ
|

සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය – චිත්‍රාල් ජයවර්ණ

  ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත  බදු ඉලක්ක කරා ගමන් කිරීමට රජයට නොහැකි වීමයි. රජයේ ආදායම් පියවගන්නා ප්‍රධාන මාර්ගයක් ලෙස බදු ක්‍රමය සැලකීමේ දී හැතෑපස් වසරක ලංකාවේ ආර්ථිකය තුළ නියාමාකාරයෙන් බදු ඒකරාශී කර ගැනීමට නොහැකි වීම සුවිශේෂී ලක්ෂණයකි. එනිසා ආදායම්…

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට
|

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු මාසයේ දී 2.5% ක් දක්වා සුවිශේෂී ලෙස පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මාර්තු මාසයේ දී…

ණයහිමියන්ගේ උපාය මාර්ගය – ඉකොනොමැට්ටා
|

ණයහිමියන්ගේ උපාය මාර්ගය – ඉකොනොමැට්ටා

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් අතර සාකච්ඡා දැනට නැවතිලා තිබෙන තැනට ආපහු ගියොත්, ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ තක්සේරු අතර වෙනසක් දකින්න පුළුවන්. ණයහිමියන් විශ්වාස කරන විදිහට ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ලංකාව විසින් සහ IMF එක විසින් පෙන්වනවාට වඩා වැඩියි. අලුත්ම (2023 දෙසැම්බර්) IMF ඇස්තමේන්තු අනුව, 2023-2027 අතර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත පරිදියි….

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ ගිවිසුම සති කිහිපයක් තුළ – බ්ලුම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ කරයි
|

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ ගිවිසුම සති කිහිපයක් තුළ – බ්ලුම්බර්ග් වෙබ් අඩවිය විශ්වාසය පළ කරයි

මැයි වන විට ගිවිසුමක් : ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පසුගිය දා කළ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවත්, ඉදිරි සති කිහිපයේ දී දෙපාර්ශවය එකඟතාවයකට එළඹෙනු ඇති බව බ්ලුම්බර්ග්  ජාත්‍යන්තර වෙබ් අඩවිය කියයි. ඔවුන් කියන්නේ මැයි මස වන විට දෙපාර්ශවය ගිවිසුමකට එළඹෙනු ඇති බව යි. එමෙන්ජා ම,ත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී…

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
|

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) අනුව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන දෙවන වඩාත්ම මිල අධික උපාධි වැඩසටහන MBBS වෛද්‍ය උපාධිය  (දන්ත වෛද්‍ය විද්‍යා උපාධියෙන් පසු) වෙයි. වෛද්‍යවරුන් විය යුත්තේ කවුද? කුමන කොන්දේසි යටතේ ද? යන විවාදය 1980 ගණන්වල සිට අවසාන නිගමනයකින් තොරව ඇදෙන්නකි. විවිධ කාලවලදී ක්‍රියාත්මක කරන ලද පැච් විසඳුම් ක්‍රියාමාර්ග මගින් තවත්…

අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?
|

අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අර්ථ සාධක හිමියන්ට 2027 දක්වා සියයට 12 පොලියපොළියක් සහතික කළේ ය. ඉන්පසු කාලය සඳහා සහතික කළ පොලියපොළිය සියයට 9 කි. මෙලෙස සහතික නොකළේ නම් පොළිය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණෙනෙන පොළී අනුපාත අනුව ය. පසුගිය සතිය වන විට එම පොළී අනුපාත සියයට දහයට පහළින් සටහන්ව තිබිණි. මහ බැංකුව කියන පරිදි…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල – ඉකොනොමැට්ටා
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල – ඉකොනොමැට්ටා

අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි. ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය…

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
|

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු පැවැසුවේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සිදු කිරීමටද සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.මෙරටට ලබා දී ඇති…

ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද? – අජිත් පැරකුම් ජයසිංහ 

ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද? – අජිත් පැරකුම් ජයසිංහ 

ණය ප්‍රතිව්‍යූහගතකරණය කියන්නෙ ආර්ථික විද්‍යාත්මක කාරණයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම, මිල සූත්‍ර, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම ආදිය එම ක්‍රියාවලියේ ප්‍රධාන අංග. එය රාජ්‍ය මට්ටමේ වැඩක්. දේශපාලන නායකත්වය කුමක් වුණත්, සිදුවන්නෙ එකම ක්‍රියාවලියක්. එතනදි වත්මන් ආණ්ඩුවට අත්දැකීම් හා විශ්වාසය තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ගැන කෙළින් කතා නොකරන සජිත්, අනුර වැනි අයට…

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න
|

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න

  ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් විය. ඒ අනුව, ණය ගෙවීම පැහැර හරින බව ප්‍රකාශයට පත් කර මේ වෙන විට වසර දෙකක කාලයක් ඉක්ම ගොස් තිබේ. එසේම ආසියානු කලාපයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්…

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති
|

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට 2028 වසර දක්වා සහන කාලයක් ලබාදිය හැකි බවත්, එසේ කරන්නේ නම් එම කාලය තුළ වෙනත් පාර්ශවයන්ට ණය ගෙවීම ද නොකළ යුතු බවත්, පැරිස් සමාජය ඇතුළු නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. පැරිස් සමාජයේ රටවල් සමග ජපානය සහ ඉන්දියාව ද මෙම…