|

කොවිඩ් ආර්ථික අර්බුදයේ දී මුල්‍ය අරමුදලේ ආධාරයෙන් ගොඩ ගිය රටවල් මෙන්න

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ආර්ථික අර්බුදවලින් ගොඩ ගිය රටවල් මොනවාදැයි ඇතැම් දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරද්දී ජාත්‍යන්තර ආර්ථික තොරතුරු පරීක්ෂා කිරීමේ දී පෙනෙන්නේ ලෝකයේ බොහෝ රටවල් විවිධ අවස්ථාවල මුල්‍ය අරමුදලේ සහය ලබා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බවයි. මෙහි පහත පලවන්නේ කොවිඩ් වසංගතය නිසා ආර්ථික අර්බුදවලට මුහුණ දුන් රටවල් රැසක් සඳහා මුල්‍ය අරමුදල ආධාර ලබාදුන් ආකාරය…

|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අපේ ආර්ථිකය ගොඩ යන මාවත – සී ජේ අමරතුංග 

  විදේශ විනිමය අර්බුදයකින් සහ ණය අර්බුගයකින් බරපතළ පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ යන්තම් ඔලුව උස්සා ගැනීමට හැකි වූ තත්ත්වයක ය. තවමත් රට අර්බුදයෙන් ගොඩ නොගිය බව පැහැදිලි සත්‍ය තත්ත්වය යි. ඒ සඳහා බොහෝ දුර යා යුතුව ඇත. එසේ වුව ද, මේ වන විට ඇතැම් පිරිස් ක්‍රියා කරමින් සිටින්නේ ඒ ගමනට බාධා…

|

IMF ආර්ථික ප්‍රතිපත්ති අපට සුදුසු ද? – මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

  අඩපණව තිබූ ආර්ථිකය නැවත ක්‍රියාත්මක වීමට පටන් ගැනීම නිසා ජනතාව වෙනදා නැති උනන්දුවකින් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානමින් සිටී. මේ වනවිට කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම IMF වැඩසටහන ගැන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි දැක්වූ අදහස් සමුදායයි මේ.  රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය කුමක්ද? ආර්ථිකයේ…

|

ණය හිමියන් සමග එකඟත්වය මැයි මාසයේ හැකි වේවි – මහා බැංකු අධිපති

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා…

|

රජය විශාල වීම සහ සුබසාධනය – ඉකොනොමැට්ටා

විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී ජවිපෙ සම්බන්ධ කර ගන්නවා. දැන් අලුතෙන්ම, IMF වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ව සම්බන්ධ කර ගන්නවා. ප්‍රස්තුත ප්‍රතිපත්ති වලට හා පුද්ගලයින්ට…

|

කඩා වැටුණු නිෂ්පාදන ආර්ථිකය ? – ඉකොනොමැට්ටා

  සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්‍ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා. හැත්තෑ…

|

ආර්ථිකයෙන් වැටුණු අන් කිසි රටක් ශ්‍රී ලංකාව තරම් ඉක්මනින් නැඟිට නැහැ – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

        අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවට සමාජයේ අනුමැතියක් ලැබී ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ක්‍රමෝපායික වශයෙන් වැදගත් තීරණයක් බවත් පෙන්වා දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මෙවර සිංහල අවුරුද්ද අන් කවර වසරකට ද වඩා ප්‍රබෝධජනක වසරක් වන බව මෙසේ පෙන්වා දෙයි….

|

හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ

              පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආදායම් වැඩිකර ගැනීමට එය අත්‍යවශ්‍යයි. රජයට බදු ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ…

|

ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු සම්පත ඉන්දියාවේ අදානිට විකුණුවේ ඇයි ? – නිශාන්ත කමලදාස

ඕස්ට්‍රේලියාවේ ජාතික සම්පතක් වන ගල් අඟුරු ආකාරයක් සඳහා ආයෝජන අවස්ථාව එරට රජය විසින් ඉන්දියාවේ අදානි සමාගමට විකුණනු ලැබීය. එයට එරට විරෝධයක් ප්‍රකාශ වුයේ පරිසර හේතු මත මිස ජාතික සම්පත විකුනනවා කියන පදනමින් නොවේ. කෙසේ වෙතත්, පරිසර ප්‍රශ්නය පිලිබඳ අදානි සමාගමේ පැහැදිලි කිරීම පිළිගත් ඕස්ට්‍රේලියානු රජය එරට ගල් අඟුරු සම්පත අදානිට විකුණුවේ ය. මෙම සිද්ධිය පිලිබඳ…

|

හැත්තෑ හතට කලින් විදේශ ණය

හැත්තෑ හතෙන් පසුව ලංකාවේ විදේශ ණය ඉහළ යාම කවුරුත් දන්නා දෙයක්. පහත වගුවේ තිබෙන්නේ හැත්තෑ හතට පෙර, 1955 පමණ සිට, ලංකාවේ විදේශ ණය ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරයයි. මෙයින් අවධානයට වඩාත්ම යොමු විය යුත්තේ ද්‍රව්‍ය ණය ලෙස සඳහන්ව ඇති තීරුවයි. ද්‍රව්‍ය ණය යනු මෙම කාලය තුළ රජය විසින් නොමිලේ හෝ අඩු මිලට සහනාධාර ලෙස බෙදා දුන්…

|

ලංකා ටයර් කතාව ..! – ඉකොනොමැට්ටා-

ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක් සහ ටියුබ් 240,000ක්. සැලසුම අනුව, දෙවන අදියරේ දී කම්හලේ ධාරිතාවය වසරකට ටයර් 360,000ක් සහ ටියුබ් 350,000ක් දක්වා ඉහළ යනවා. දෙවන…

|

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කෙරෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු මෙරට වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) පැවැත්විණි. ඔන්ලයින් මාර්ගයෙන් පැවැත්වුණු මෙම සැසියේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් කරුණු දක්වන ලදී. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩකටයුතු ලබන…