රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා
කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ. 2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්: රාජ්‍ය සේවක වැටුප් – රුපියල් බිලියන 956.2 රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් – රුපියල් බිලියන 309.1 මියගිය හා…
