|

අමුල් එයි.. තක්සේරු අරඹයි.. කිරි ගොවිපල 31ක්.. අක්කර 28,000ක්…

  ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇතිබව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි. එම පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බව පැවසීය. මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් එම කණ්ඩායම විසින් සකස් කිරීමට නියමිතයි. පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපල සංඛ්‍යාව 31 කි. එහි අක්කර…

|

චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ඇරඹෙයි

  චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බාන්ධ සාකච්ඡා යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා පාර්ශවයේ ප්‍රධාන සාකච්ඡා කරු කේ ජී වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. කරුණු කිහිපයක් පිලිබඳ එකඟ නොවීම හේතුවෙන් මෙම සාකච්ඡා නතර වී තිබිණි. තීරුබදු නිදහස් ලැයිස්තුව , බදු නිදහස්කිරීමේ මට්ටම සහ සමාලෝචන ක්‍රියාවලියක් පිළිබඳ එකඟ නොවීම හේතුවෙන්  වට හතකින් පසු…

|

පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ! – ඉකොනොමැට්ටා

අද (2024 පෙබරවාරි 7) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. ඒ පසුගිය සතියේද එවැනිම පහත වැටීමක් සිදු වීමෙන් පසුවයි. පහත තිබෙන්නේ අද වෙන්දේසියේ පොලී අනුපාතික. දින 91 – 10.96% දින 182 – 11.07% දින 364 – 10.73% දෙසතියකට පෙර (2024 ජනවාරි 23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීද බිල්පත් අලෙවි වූයේ…

|

පොලී තවත් අඩුවෙයි

    අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතවල තව දුරටත් පහළ යාමක් වාර්තා වී ඇත. පසුගිය සතියට වඩා සියයට එකක පමණ අඩුවීමක් සියලු කාණ්ඩවල බිල්පත් සඳහා පෙන්නුම් කරයි මාස තුනේ බිල්පත් පොලිය සියයට 11.97 සිට 10.96 දක්වා ද මාසහයේ බිල්පත් පොලිය සියයට 12.20 සිට 11.07 දක්වා ද, වසරක බිල්පත් සඳහා පොලිය සියයට 12.00…

|

හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්

  දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ”  ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ පවතින වැරදි නිවැරදි නොකර දුෂිතයින් ඇල්ලීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇතැයි සිතා කටයුතු කළ හොත් සිදුවන්නේ එක් දුෂිතයින් පිරිසක් වෙනුවට වෙනත්…

|

ඩොලරය මදක් ඉස්සෙයි

ඇමෙරිකානු ඩොලරය අද දිනයේ රුපියල් 314.00/314.50 මට්ටමින් හුවමාරු වූ බව වාර්තා වෙයි. අඩු වූ  හුවමාරු අගය මත ආනයනකරුවන්ගේ ඉල්ලුම ඉහළ යෑම නිසා මෙම වැඩි වීම සිදුව ඇතැයි කියති.

|

ශ්‍රී ලංකාව අද විවෘත ආර්ථිකයක් තිබෙන රටක් නොවේ – මහාචාර්ය සිරිමල් අබේරත්න

ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි. 1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව තිබු බොහෝ ප්‍රතිසංස්කරණ  සිදු නොකළ බවත් කී ඒ මහතා පසුගිය වසර 20 ක 25 ක කාලයේ එම තත්ත්වය ද ආපසු…

|

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු – දිල්මිණි අබේරත්න

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත් එක්ක. ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බර ගාණක් ලබන්නේ පාඩු. සමහර වෙලාවට එක ආයතනයක පාඩුව තවත් ආයතනයක ක්‍රියාකාරීත්වයට බලපාන්නත් පුළුවන්. හුඟක් වෙලාවට…

|

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද? – ඉකොනොමැට්ටා

තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා…

|

විසඳුම ‘නිෂ්පාදන ආර්ථිකය’ ද ? – මහාචාර්ය රොහාන් සමරජීව

අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.ඔවුන් තර්ක කරන්නේ සේවා මගින් කරන ආර්ථික වර්ධනය සැබෑවක් නොවන බවට ය. වඩාත්ම මෑත පුනරාවර්තනයේ දී, සටන් පාඨය වන්නේ නිෂ්පාදනය සංකේතවත් කරන නිෂ්පාදන ආර්ථිකයක් යන්න යි. දේශීය නිෂ්පාදනයේ අවශ්‍යතාවය අවිවාදිත ය. එසේ වුව ද, නිෂ්පාදන ආර්ථිකයේ යෝජකයින් අඟවන පරිදි දේශීය…

|

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාරයක්

  මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ…

|

වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ

    මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂාමහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත….