| |

අනාගත නායකයන්ට හදන්න රටක් නැත – ඝෝෂක Chatham Street Journal

විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ එය රජය ගත් නිවැරදි පියවරක් බවය. හදුන්වා දී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධානය පවසයි. ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමයි. 2021 වසරේ දී…

|

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1500 ක්

  ශ්‍රී ලංකාවට ඩොලර් මිලිය 1500 ක් ( බිලියන් 1.5 ක් ) පධනයක් ලෙස ලබා දීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව වාර් තා වෙයි. දිළිඳු සහන සඳහා සහ වෙනත් වියදම් කිහිපයක් සඳහා මෙම මුදල ලැබෙන බව කියති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අනුමත වූ පසු මෙම මුදල් ලැබෙන බව වාර්තා වෙයි.

|

ප්‍රතිපත්ති පොලිය වැඩි කළත් බැංකු පොලිය අඩුවෙයි – මහ බැංකු අධිපති

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම මත මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කළ ද , බැංකු පොලී අනුපාත ඉදිරි කාලයේ ක්‍රමානුකුලව අඩුවනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. අද පවතින ඉහළ බැංකු පොලියට හේතුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලිය නොව ණය ප්‍රතිව්‍යුහගත කරණයේ අවදානම් සාධකය බව ඒ මහතා කියයි. රජය වෙළෙඳපොලෙන් ණය…

|

ශ්‍රී ලංකාව ගොඩ දාන්න අයි එම් එෆ් විධායක අධ්‍යක්ෂිකාව විශේෂ මෙහෙයුමක

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මතුවී ඇති ගැටළු විසඳීමට එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායික අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටලිනා ජෝජිවා මහත්මිය විශේෂ උතසහයක යෙදී සිටින බව වාර්තා වෙයි. ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය ලබා ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස චීන අගමැති ලී කෙ චාන්ග් මහතා සමග විශේෂ සාකච්චාවක යෙදී ඇති ජෝජිවා මහත්මිය ඉන්පසු ශ්‍රී…

|

රුපියල ඉහළ යන වේගය වැඩියි ! ඩොලරය බේරාගන්න මහ බැංකු මැදිහත්වීමක් !!

  ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව පියවර ගනිමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි. රුපියල වේගයෙන් අධිප්‍රමාන  වී ඩොලරයේ මිල පහල ගිය හොත් එය රටේ අපනයන වර්ධනයට අහිතකර ලෙස  බලපාන්නට ඉඩ ඇති නිසා මෙම පියවර ගන්න බව කියති. ඒ අනුව රුපියලේ අගය ඉහළ යාම නිරීක්ෂණය කරමින් වෙලේන්දපොලෙන්…

|

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි – සී ජේ අමරතුංග  

මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට මාවතක් සකසා ගැනීමට බව පෙනෙන්නට තිබේ. ඔවුන් සියලු දෙන කියන්නේ අර්බුදය විසදිය හැක්කේ තමන්ට බව ය. එය සියලු දේශපාලන පක්ෂ හැමදා කියූ කතාවකි. මේ…

|

රුපියල තවත් ඉහළට ; ඩොලරය රුපියල් 346 ට බහී

  අද උදේ වනවිට රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 346 ක් විකුණුම් අගයක් සටහන් වූ බව වෙළෙඳපොළ වාර්තා සටහන් කරයි. ඊයේ සවස විනිමය ගනුදෙනු සිදුවුයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 353.46 – 353.50 අතර අගයක ය. මහ බැංකුව ඊයේ නියම කර තිබු අගය 358 කි. බැංකු සඳහා මහ බැංකුව දෙන මග පෙන්වීමේ අගය ද අද…

|

අයි.එම්.එෆ්.ණයට වළ කපන්නෝ – හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

  රට සම්බන්ධ ඉතා වැදගත් පුවතක් පෙරේදා එනම් 27 වැනිදා ප්‍රකාශයට පත් විය. ඒ ලෝක බැංකුවේ ආයෝජන ආයතනය වශයෙන් සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව සඳහා හුවමාරු මූල්‍ය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක් පිරිනැමීමට තීරණය කර ඇති බවය. ඒ පිළිබඳ එම ආයතනයේ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. ˝මෙම පහසුකම් ලැබීමෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ආයෝජන ප්‍රජාව…

|

ලංකාවේ ආර්ථික ර්අබුදය – carbonnews විග්‍රහයක්

ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස ඉස්මතු කිරීම පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනු තත්ත්වයක් වූ අතර ඒ නිසාම සිදුවූ සාධනීය දේවල් ද තිබේ.නමුත් එම සාධනීය දේවල් මත පරායත්තව ආර්ථික අර්බුදය කෙරෙහි බර තබා ක්‍රියා නොකරන පාර්ශවවලට දේශපාලන බලය හුවමාරු කිරීම රටක් වශයෙන් විනාශකාරී ය.  කෙසේ නමුත් ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සමග ලෝක බලවතුන්ගේ සිය බල…

|

ඉන්ධන ගෙන්වීමට සමාගම් තුනකට පැවරීමේ තීන්දුව – දැඩි තීන්දුගෙන ඒවා ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි වී නැත – ලංකාදීප කතුවැකිය

  මෙරටට ඉන්ධන ගෙන්වා බෙදාහැරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශයට පත් වී තිබේ. බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අපගේ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එම සමාගම් තුනට ඉන්ධන ගෙන්වා බෙදාහැරීමේ අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවය. එම අනුමැතිය ලබාගැනීම ප්‍රමාදයකින් තොරව සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඉන්ධන ආනයනය…

|

රජයට මුදල් තිබේ ද? – මහාචාර් ය රොහාන් සමරජීව

මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මෙය ප්‍රමාණවත්ය. පිළිගත නොහැකි ලෙස ප්‍රමාද…

|

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව – අජිත් පැරකුම් ජයසිංහ

ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය නම් ලංකාව ගැන පුළුවන් තරම් හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්නට ඕනැ. මේක බිස්නස් ගැන දන්න අයට නම් හරි සරල කාරණයක්. වහන්න තියෙන කඩේක බඩු ටික සේල් දැම්මත්, ඒක කරන්න ඕනැ ව්‍යාපාරික විදියට මිසක් හිඟන විදියට නෙමෙයි. නිදහස් දින සැමරුම…