| |

රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා

කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ. 2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්: රාජ්‍ය සේවක වැටුප් – රුපියල් බිලියන 956.2 රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් – රුපියල් බිලියන 309.1 මියගිය හා…

|

නුවරඑළිය තැපැල් කන්තෝරුවේ ටාජ් හෝටලයක්

හොටල් ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලට වෙත ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. “නුවරඑළියේ තිබෙන ගරා වැටෙමින් පවතින, අපිට නඩත්තු කරන්න බැරි, තීන්ත ගාන්නවත් බැරි, නුවරඑළියේ තැපැල් කන්තෝරුවේ…

|

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023-01-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයින්ගෙන් සමන්විතව…

|

සිල්ලර ඉන්ධන මිල සහ බොරතෙල් මිල ~ ඉකොනොමැට්ටා

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින…

| |

අයිඑම්එෆ් වානා! සුරංගනාවියක් තමයි ඕනා! – අජිත් පැරකුම් ජයසිංහ

  “මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වය ඉහළ නැංවීම, තරඟකාරිත්වය සහ කලාපීය සම්බන්ධතා ප්‍රවර්ධනය…

|

අනුරගේ ග්‍රැෆයිට් කථාව සහ මාළිමාවේ ඔළු තුනේ බූරුවාගේ කතාව – ප්‍රියශාන්ත රාජපක්ෂ

  අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය.. එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි බවයි.. එය සත්‍යයකි, නමුත් ගැටළුව ඇත්තේ එහි නොව ඔහු ඇමෙරිකාවේ සිට ප්‍රාග්ධනය රට තුලට පැමිණිය යුතුයැයි කියන විට සමන්ත විද්‍යාරත්න රිදී මාලියද්දේ සිට බහුජාතික ආයෝජනවලට එරෙහි ගෝත්‍ර පන්නයේ උත්ඝෝසන…

|

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.

    අපි ගාල්ලට  ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට එක්වුණා.  ඔය ගොල්ල දන්නවා අපි සෑහෙන කාලෙක ඉඳලා මානව හිමිකම් ක්ෂේත්‍රෙයේ තමයි වැඩ කළේ. වැඩ කරන්නෙ. ගාලේලෙ මෙම…

|

ලංවිම, ශ්‍රී ලන්කන් හරහා ඉන්දියානු ණය ගෙවන්න රුපියල් කොටි 231 ක් අනුමතයි

  ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය කොටසක් ගෙවා එම මුදලින් ම ඉන්දියානු ණය ගෙවීම සඳහා රුපියල් කොටි 231 ක් ලබාදීමට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වෙයි ඒ සඳහා රුපියල් බිලියන 231.5 ක අමතර වියදම් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව නිවේදනය කොට තිබේ….

|

ජනතාව කබලෙන් ලිපට දමන 20,000/ ඉල්ලීම – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

  මේ දිනවල මෙරට රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹී සිටිති . ඒ ඉදිරි අයවැයෙන් රුපියල් 20,000/- ක වැටුප් වැඩි වීමක් ලබා ගන්නා අටියෙනි. තම ඉල්ලීම සාධාරණීකරණය කරන්නට ඔවුන් ඉදිරිපත් කරන හේතුව වන්නේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවය. ගෑස් මිල , එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ප්‍රවාහන වියදම් බදු බර ආදි කරුණු රැසක් ඒ සඳහා ඔවුහු…

|

කර්මාන්තකරුවන් වෙනුවෙන් කෘත්‍රිමව විදුලි බිල අඩු කර දිය යුතුද? – අජිත් පැරකුම් ජයසිංහ

  විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වීම ජනප්‍රිය සටන් පාඨයක්. හැබැයි, විදුලි බිල අඩු කරන එක කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා යම් කාලයක් ගල් අඟුරු බලාගාර භාවිතා කරන්නට හැකිව තිබුණා. ජවිපෙ ඒක වැළැක්වූවා. පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජන කැඳවාගත යුතුයි. හුළං තිබුණු පළියට, ඉර එළිය තිබුණු පළියට නිකම්ම පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය වෙන්නෙ නැහැ….

|

විදුලියට වළ කැපූ දේශපාලකයෝ – ආචාර්ය තිලක් සියඹලාපිටිය

  ඕනෑම විදුලි පද්ධතියක විදුලිය නිෂ්පාදනය කරන ක්‍රමවේදවල තාක්ෂණික සංකලනයක් තිබිය යුතුය. තාක්ෂණික වශයෙන් අවුරුද්දේ හැමදාම එක හා සමානව ජල විදුලිය නිෂ්පාදනය කළ නොහැක. සූර්ය බලාගාරවලින් සේම සුළං බලාගාරවලින් ද එසේමය. ඒ අඩු පාඩු පියවීමටත් විදුලි පද්ධතිය තාක්ෂණිකව ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් ලෝකයේ ඕනෑම රටක් න්‍යෂ්ටික බලාගාර, ගල් අඟුරු බලාගාර සහ ස්වභාවික වායුවලින් ක්‍රියා කරන බලාගාර…

|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයට වඩා වටිනා ප්‍රතිසංස්කරණ වැඩසටහන – අජිත් පැරකුම් ජයසිංහ

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ලබාදීමෙන් පසු අරමුදලේ නියෝජිත පිරිස විසින් කරන ලද ඇගයීමෙන් පසු දෙවන වාරිකය ලබාදීම කල් දමා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. රටේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම දිරිගැන්වීම මෙම ණය මුදලෙහි ප්‍රධාන…