|

මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු – දුෂාණි එදිරිසිංහ

  “බිත්තර හරි ගනන්නේ” , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට…

|

ශ්‍රී ලංකා රාජ්‍යයේ බිඳෙන සුළු බවේ මුලයන් – මහාචාර් ය රොහාන් සමරජීව

  2022 වසර අපට යමක් පෙන්නුම් කළේ නම් එය වන්නේ, පක්ෂයට ඉහළින් රට ගැන සිතා එක්සත්ව කටයුතු කිරීමට අපගේ දේශපාලන පන්තියට නොහැකි බව යි. ඉදිරියට ඇති බරපතළ අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට තවත් බොහෝ කල් තිබේ. 2022 දී වඩාත් පීඩාවට පත්වුයේ දිළිඳු ජනයා ය. උද්ධමනය සහ හිඟවීම් මගින් වසංගතයේ සහ එයට…

|

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ වල ලොකු වැඩිවීමක් !

දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි අතර එම ප්‍රමාණය ඩොලර් මිලියන 475.6ක් ලෙස සටහන් වෙනවා. මෙය පෙර මාසයට සාපේක්ෂව 23.7%ක වැඩිවීමක් වන අතර, පෙර වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 46.2%ක ඉහළ යාමක්. මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 104ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව ඇති අතර,…

|

විදුලි බිල ගැන කාටවත් හිතුවක්කාර තීරණ ගන්න බලයක් දී නැහැ – මහාචාර් ය රොහාන් සමරජීව

විදුලි බිල වැඩි කිරීමේ දී කිසිවකුට හිතුවක්කාර ලෙස තීරණ ගැනීමේ බලයක් විදුලි බල පනත හෝ මහජන උපයෝගිතා කොමිසන් සභා පනත මගින් ලබා දී නැති බවත්, කවුරුන් හෝ දඩබ්බර ලෙස හැසිරීමෙන් ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බවත්, මහචාර් ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කරයි. විදුලි බිල තීරණය කිරීමට තමන්ට සම්පුර්ණ බලය ඇතැයි උපයෝගිතා කොමිසම සිතා සිටියත් එය වැරදි…

|

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම 2023 දෙවන භාගයේ සිට – මහ බැංකුව කියයි

  ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසරේ දී සියයට 8.0කින් පමණ මූර්ත වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති…

|

ජාතිය වනසන ර්ආථික ජාතිකවාදී මිත්‍යා – සී ජේ අමරතුංග 

  අතීතයේ අපේ දේශපාලනයේ ප්‍රධාන සටන්පාඨයක් වුයේ “ සියරට දේ සිරිසැප දේ “ යන්න යි. ඉන්දියාව වැනි බොහෝ රටවල් එබඳු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. චීනයේ මා ඕ සේතුං කීවේ “ ස්ව ශක්තිය මත විශ්වාසය තියන්න” යනුවෙනි . ඒ අනුව ර්ආථික ක්‍රියාවලිය ඉදිරයට ගෙන ගිය ආකාරය බොහෝ රටවල අතීත අත්දැකීමක් වී ය. කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති මගින්…

|

ආර් තිකයට නව වසරේ කළ යුතු දේ – මහචාර් ය සිරිමල් අබේරත්න

  2022 වසර ආරම්භයේදී ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටීම ආරම්භ විය. 2021 වර්ෂයේ දී උපයන ලද මුළු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 20 කි. එම වසරේ ණය ගෙවීම් ද ඇතුළත්ව මුළු වියදම ඩොලර් බිලියන 28 කි. ඒ අනුව, ඩොලර් බිලියන 8 ක හිඟයක් සහිතව 2022 ට අවතීර්ණ වුණෙමු. එම පරතරය වනාහී 2021 වසරට පමණක් අනන්‍ය වූවක්…

|

නන්දලාල්ගෙන් කබ්රාල්ට පිළිතුරු …!

  පසුගිය දා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා කළ දේම වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද අනුගමනය කරන බවයි. එයට වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිතුරු දුන්නේ පහත පිරිදිය: “එතුමා පත්තරේකටත් කියල තිබුණා නන්දලාල් කරන්නෙත් මම කරපු දේමයි කියලා. ඒකත් ඇත්තටම අර එතුමාගේ තේරුම්…

|

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු – සී.ජේ. අමරතුංග

  ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම දැන් ජනප්‍රියත්වයෙන් හීනවෙමින් පවතින සටන්පාඨයකි. එයට හේතුව නම් ජාතික සම්පත් ලෙස ඇතැම් පිරිස් හඳුන්වන රාජ්‍ය ආයතන බොහොමයක් ඇත්ත වශයෙන් ම ජාතික විපත් බව තහවුරු වී තිබීම යි. එබඳු ආයතන විකුණා දැම්මත් දැන් එතරම් මහජන විරෝධයක් මතුවන්නේ නැත. ඇතැම් විට එම ආයතනවල සේවකයින්ට  පවා දැන් මෙම යථාර්ථය තේරුම් ගොස් ඇති…

ඵලදා වක්‍රය, ද්‍රවශීලතාව හා පොලී අනුපාතික – ඉකොනොමැට්ටා

අතේ කීයක් හරි සල්ලි තියෙන අය අහන පොදු ප්‍රශ්නයක් ගැන කලින් සටහනෙනුත් කතා කළානේ. “මගේ අතේ අමාරුවෙන් එකතු කර ගත්ත ලක්ෂ දහයක් තියෙනවා. මම මේ කල්පනා කරන්නේ මේ සල්ලි මාස තුනකට FD දානවද නැත්නම් අවුරුද්දකට දානවද කියලා….” ඕක තමයි ප්‍රශ්නයේ පොදු ආකෘතිය. මේ ප්‍රශ්නය ඇතුළේ තිබෙන සැඟවුණු ප්‍රශ්නය ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වෙයිද කියන…

|

සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළ යයි

  සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා හෙළිදරව් කරයි. මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ද නොවැම්බර් මාසය තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන…

|

ආර් ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු ර්තක  – සී ජේ අමරතුංග

    අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. මෙම ප්‍රශ්න…