මුල්‍ය අරමුදලේ සහය ගැනීමට , ණය ප්‍රතිව්‍යුහගත කරණයට ජාතික ජන බලවේගයත් එකඟයි
වත්මන් ආර් තික ර්අබුදයට විසදුම් සෙවීමේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම අවශ්‍ය බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය, ඉන්දියාව සහ අනෙක් රටවල් සමග සාකච්ඡා කළ යුතු බවත්, විදේශ ප්‍රේෂණ ගෙන්වාගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ ආර් තික කවුන්සිලය ප්‍රකාශ කරයි. ” බදු බර අහසට අයවැය කාටද ? ” මැයෙන් ජාතික ජන බලවේගයේ…
