|

දේශීය ණය : බැංකු පද්ධතියට බලපායිද? – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව මත දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. මේ ඒ පිළිබඳව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. වාණිජ බැංකුවක පැවැත්ම මැන ගැනීමට අවශ්‍ය මිනුම් දඩු කිහිපයකි. ඒ මිනුම් දඬු අතර විශේෂිත කිහිපයකි. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ඒ අතරින් ද විශේෂිතය. මුදල් බවට…

|

දෙසිය ණය ප්‍රතිව්යුහගතකරණයෙන් බැංකු බිඳවැටීමේ අනතුරක් නැහැ – වරලත් ගණකාධිකාරී සුජීව මුදලිගේ

  මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී බැංකු ක්‍රමය අස්ථාවර නොවිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ථාවරය වී ඇති බවත්, එහෙයින් බැංකු අස්ථාවර වනු ඇතැයි බියක් ඇතිකර නොගත යුතු බවත් වරලත් ගණකාධිකාරී සුජීව මුදලිගේ මහතා ප්‍රකාශ කරයි. මෙහි දී බැංකු තැන්පතුකරුවන්ගේ තැන්පතු කැපීමක් කිසිසේත් සිදු නවන බවත්, ලාබ අඩුවීමක් වුවහොත් එය බලපාන්නේ…

|

අයිඑම්එෆ් ගිවිසුම ඕනෑද? එපාද? – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

  ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පෙර නොවූ විරූ ආකාරයේ ඓතිහාසික අවස්ථාවක් සටහන් කිරීමට අද (26) ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම පිළිබඳ විවාදය නිසා හැකි වනු ඇතැයි සිතිය හැක. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ අනෙකුත් ලේඛන පිළිබඳව විවාදයක් අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ වන අතර විවාදය අවසානයේ දී එම ගිවිසුම…

|

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර – අජිත් පැරකුම් ජයසිංහ

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි. මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට…

|

රටට අලුත් ආර්ථික ආකෘතියක් ඕනෑ – දිනේෂ් වීරක්කොඩි – සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

    රටක ආර්ථිකය නමැති සාධකය විසින් එරටේ ඉදිරි ගමන තීරණය කරනු ලැබේ. නොයෙක් අභියෝග හමුවේ අපේ අාර්ථිකය ද විවිධාකාර චලනයන්ට මුහුණ දුනි. එහෙත් එවන් පසුබිමක වුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම හා සෘජු විදේශ ආයෝජන හමුවේ ප්‍රශංසනීය ලෙස අපේ ආර්ථිකය යහපත් මාවතකට මේ වන විට යොමු වෙමින් පවතී. එය එසේ වෙද්දී නිෂ්පාදනය හා අපනයනය මුල්…

|

චීනයෙන් එළියට එන බහු ජාතික සමාගම් ලංකාවට හරවමු – සුභාෂිණි අබේසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට සපයන්නේ අත්වැලකි. ඒ අප රට වැටී සිටින ආර්ථික හා ණය අර්බුදයෙන් ගොඩ ගැනීමටය. අර්බුදයෙන් ගොඩට පැමිණි පසු ආර්ථිකය වර්ධනය කර ගැනීම අපට භාර කටයුත්තකි. එහෙත් බොහෝ දෙනෙක් සිතන්නේ හා බලාපොරොත්තු වන්නේ මූල්‍ය අරමුදලෙන් අපේ රටේ ආර්ථිකය වර්ධනය කරදෙනු ඇති බවය.   මූල්‍ය අරමුදලෙන් කරන්නේ දියේ ගිලී සිටින අප ගොඩ ගැනීමය. දියෙන්…

|

ශ්‍රී ලංකාවේ දිළිඳු සහන තුන් ගුණයකින් වැඩි කළ යුතුයි – මුල්‍ය අරමුදල ආණ්ඩුවට කියයි.

  ශ්‍රී ලංකාවේ පහළ ම ආදායම් ලබන ජනයාට රජයෙන් ලැබෙන සහනාධාර මගින් ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ වියදමින් සියයට 12 ක් පමණ බවත්, මෙය පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍යය වන සියයට 30 ට වඩා විශාල ලෙස අඩු බවත්, ඉදිරි කාලයේ මෙම සහන ඉහළ මට්ටමකින් පවත්වා ගත යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් එකඟතාවයේ…

|

රිලවුන් අපනයනය – වික්ටර් අයිවන්

වනසතුන් හා සත්ව පාලනය පිලිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැති කම දියුණු කෘෂිකර්මයක් ඇති කරගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්‍රාමීය ජනතාව අතර පවත්නා දුපපත් කම කෙරෙහිත් බලපා තිබෙන ප්‍රධානම හේතුන් දෙකක් ලෙස සැලකිය හැකිය.කිරිවලින් ස්වයංපෝෂිත වීමට උත්සහකලේ එහිදී හරකාගේ මස් වලට ලැබිය යුතු වැදගත් කම මුලුමනින් නොසලකා හැරෙන අකාරයටය. කිරි සදහා පමණක්…

|

රාජ්‍ය ණයට දේව සාපයක් ද? ණය ප්‍රතිසැකසුම තවත් සාපයක් ද? – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පි සමරසිරි

මේ දිනවල මහ බැංකු අධිපති විසින් රාජ්‍ය ණය ප්‍රතිසැකසීම පිළිබඳ ව කෙරෙන නිර්භීත අදහස් ඇසෙන විට, මට හැඟෙන්නේ රාජ්‍ය ණයට දෙවියන්ගේ සාපය වැදුනා ද? යන්නය. ඊට හේතුව, පසුගිය දශක එක හමාරක පමණ කාලයක් පුරා, මහ බැංකුවේ විදේශ සංචිතය ඇතුළු මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වා ගැනීම රාජ්‍ය ණය හරහා කිරීමත්, භාණ්ඩාගාර නිලධාරීන් විසින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහ…

|

පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු – අජිත් පැරකුම් ජයසිංහ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චන්දන සිරිමල්වත්ත සහෝදරයා මෙහෙම කියනවා. “අවුරුදු පනිවිඩය දීලා තියෙන්නේ…. පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු.” ඉතාම හොඳ යෝජනාවක්. පොළීකාරයන්ගෙ සල්ලිවලින් කරපු දේ ලැයිස්තුවක් පහත දැක්වෙනවා: 📌 රුපියල ශක්තිමත් කිරීම, 📌 රුපියලේ කෘත්‍රිම වටිනාකම මත පදනම්ව රුපියල් ඩොලර් කර සිමෙන්ති, යකඩ, වාහන, ඉලෙක්ට්‍රොනික් වැනි භාණ්ඩ ආනයනය කර ගොඩගසාගැනීම, 📌 වැඩි මිලට ඉන්ධන…

|

ගැසිය යුතු ධන බද්ද…! – ඉකොනොමැට්ටා

          ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී “දේශීය විසඳුම්” හෝ “විකල්ප විසඳුම්” වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු කැපිල්ලෙන් රාජ්‍ය ආදායම් විශාල ලෙස පහත වැටුණා. අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ණය ගැනීමේ…

|

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බරපතළ ඉලක්ක දෙකක්

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කළ සාකච්ඡාවලින් පැමිණ ඇති ප්‍රධාන ඉලක්ක දෙකක් පිලිබන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා හෙළිදරව් කොට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට 2023 -27 කාලයේ ගෙවීමෙට ඇති ඩොලර් බිලියන 24 න් බිලියන 17 ක් ණය සහන මගින් අඩු කර ගත යුතුව ඇති අතර බිලියන…