කොවිඩ් ආර්ථික අර්බුදයේ දී මුල්‍ය අරමුදලේ ආධාරයෙන් ගොඩ ගිය රටවල් මෙන්න
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ආර්ථික අර්බුදවලින් ගොඩ ගිය රටවල් මොනවාදැයි ඇතැම් දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරද්දී ජාත්‍යන්තර ආර්ථික තොරතුරු පරීක්ෂා කිරීමේ දී පෙනෙන්නේ ලෝකයේ බොහෝ රටවල් විවිධ අවස්ථාවල මුල්‍ය අරමුදලේ සහය ලබා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බවයි. මෙහි පහත පලවන්නේ කොවිඩ් වසංගතය නිසා ආර්ථික අර්බුදවලට මුහුණ දුන් රටවල් රැසක් සඳහා මුල්‍ය අරමුදල ආධාර ලබාදුන් ආකාරය…
