|

IMF සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනපති සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා…

|

අයවැයෙන් පසු රනිල් කළ යුත්තේ කුමක්ද? – රටේ රාළ.

  ·  පහුගිය 13 වෙනිදා 2024 අයවැය වැඩි ජන්ද 41 කින් සම්මත වුනා. අයවැයට පක්ෂව ඡන්ද 122 කුත් විරුද්ධව ඡන්ද 81 කුත් හම්බ වුනා. මේ අයවැය ඉදිරිපත් කරනවාත් එක්ක මතුවුන ක්‍රිකට් ප්‍රශ්නය හින්දා අයවැය සම්බන්ධ සාංවාද මුලදී යම් තරමකට යටවෙලා තිබුණත් අයවැය අවසන් සතිය දෙක ඇතුලේ යම් මට්ටමකට හරි අයවැය සංවාදය උඩට ඇවිත් තිබුණා. රනිල් ජනාධිනතිවරණයක්…

|

කවුරු බලයට ආවත් මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි ; නැත්නම් විනාශයක් – මහ බැංකු අධිපති

  ඉදිරියේ දී කුමන කණ්ඩායමක් බලයට පත් වුවත් වර්තමානයේ ක්‍රියාත්මක ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත්, එයින් ඉවත් වන්නට සැරසුනොත් විශාල විනාශයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ණය හිමියන් සහන ලබා දී ඇත්තේ වර්තමාන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට බවත්, ඉන් ඉවත් වුවහොත් ඔවුන්…

|

ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!

පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය…

|

ආර්ථික වර්ධනය ධන අතට හැරෙයි

2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත. ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ. මෙලෙස රටේ ආර්ථික වර්ධනය ධන අගයක් ගත්තේ වසර දෙකහමාරකට පසුව ය. එමෙන් ම මෙය ආර්ථිකයේ පසුබැස්ම අවසන් වී වර්ධනය දිශාවට හැරී ඇති…

|

ශ්‍රී ලංකාව තවමත් අඩු ම බදු අයකරන රටක් – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

  ශ්‍රී ලංකාව තවමත් ලොව අඩු ම බදු ආදායම් රැස්කරන රටක් බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍ය බදු රැස් කිරීමේ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවේ එය පැවතියේ සියයට 8.7 ක් මට්ටමේ ය . මෙය සාමාන්‍ය පැවතිය යුතු මට්ටමෙන් තුනෙන් එකක් තරම් අඩු…

|

රට අර්බුදයෙන් ගොඩගැනීමට රජය විසින් නිවැරැදි ප්‍රවේශයක් වෙත පිවිස ඇත – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

   කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය මුදල සම්බන්ධ දෙවන වාරිකය නිකුත් කිරීමට තීරණය කිරීම සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකරගෙන තිබෙන සබඳතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කිරීම සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා තැබූ…

කිලිනොච්චි සූර්ය බලාගාරය: ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ නවෝදයක්

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ…

|

IMF දෙවැනි වාරිකය සඳහා අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත. මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා…

|

බැංකු පොලිය සියයට 13 න් පහළට වැටෙයි

  වාණිජ බැංකු මගින් ලබාදෙන ණය සඳහා පොලී අනුපාත මේ වන විට සියයට 13 කට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව වාර්තා වෙයි. මේ වන විට බරිත සාමාන්‍ය පොලී අනුපාතය වාර්තා වන්නේ සියයට 12.79 ක් වශයෙනි. බැංකු පොලී අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙත අවස්ථා ගණනාවක දැනුම් දී තිබිණි. මහ…

|

දෙවන ණය වාරිකය පිළිබඳ තීරණය කිරීමට IMF විධායක කමිටුව අද රැස්වෙයි

ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ දින දර්ශනයේ මේ බව සඳහන් කර ඇති අතර ඒ යටතේ කාර්ය සාධන නිර්ණායක පිළිපැඳීමෙන් නිදහස් වීම සහ වෙනස් කිරීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ නැවත සකස් කිරීම මෙන්ම…

|

අයි.එම්.එෆ් ආධාර ප්‍රගතිය හොඳ පැත්තට

      ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි. නොවැම්බර් මසදී 2024 අයවැය යටතේ ප්‍රගතිය මැනීමට ආධාර වන වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කිරීමත් සමග ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය මෙලෙස ඉහළ ගිය බව වෙරිටේ රිසර්ච් ආයතනය කියයි. අයි.එම්.එෆ්. මීටරයේ මෙතෙක්…