|

බංග්ලාදේශයෙන් ගත් ණය මුදලෙන් කොටසක් ගෙවයි

ණය හුවමාරු පහසුකමක් යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලෙන් කොටසක් යළි ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ අනුව, ඉකුත් 17වනදා ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවා ඇතැයි බංග්ලාදේශ මහ බැංකු ප්‍රකාශක මෙස්බුල් හක් තහවුරු කළ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්…

|

EPF සල්ලි දමන්න වෙන තැන් නැද්ද? – ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාව අස්සේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි වලින් විශාල කොටසක් බැඳුම්කර වල ආයෝජනය කර තිබීම ගැන කතාබහක් මතු වුනා. මේ ඊට අදාළ කරුණු කිහිපයක්. මෙහිදී මතු වුනු ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ බැඳුම්කර වලට වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි වෙනත් ආයෝජන නැද්ද කියන එක. වෙනත් රටවල, විශ්‍රාම ඉතිරි කිරීම් වලින් සැලකිය යුතු කොටසක් කොටස්…

|

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නොවන එකඟත්වය තහවුරුයි

  ශ්‍රී ලංකා රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙය් ණය හිමි රටවල් සහ රජය අතර නිල නොවන මට්ටමෙන් එකඟතාව තහවුරු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත. ලබන මස 14 සහ 27 අතර මෙරට සංචාරය කිරීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැමිණීමට පෙර නිල වශයෙන් මෙම එකඟතාව ප්‍රකාශයට පත් කළ හැකි…

|

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

අද (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් තිබුණි. මේ අතර දින 364 බිල්පත් ඵලදා…

|

උද්ධමනය අඩු වුනේ කොහොමද ? ~ ඉකොනොමැට්ටා

පසුගිය (2022) සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා. ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ යද්දී ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% දක්වා ඉහළ ගියා. මාස දහයකට පසුව, 2023…

|

උද්ධමනය හා සල්ලි අච්චු ගැසීම ~ ඉකොනොමැට්ටා

සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන බව මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත්, මේක ඇත්තටම සිදු වන විදිහ සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන, පෙර ලිපි ගණනාවක විස්තර කර තිබෙන නිසා නැවත ඒ දේවල්ම ලියන්නේ නැහැ. රටක ගනුදෙනු කරන්න සල්ලි අවශ්‍යයි. ඒ නිසා, රටක ගනුදෙනු සඳහා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කවුරු හෝ අච්චු ගහලා එළියට දමන්නත් අවශ්‍යයි. ඒ…

|

ආණ්ඩුවේ කන්තෝරු ගොළුබෙලි ගමන – වෙරිටේ රිසර්ච් පර්යේෂණායතනයේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ සුභාෂිණී අබේසිංහ

  ලංකාවේ වර්තමාන ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ විදේශ විනිමය උපයන මාර්ග පුළුල් කර ගැනීමට නොහැකිවීමයි. විදේශ ණය ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නැතිව දැන් අර්බුදයකට මුහුණ දී සිටිමු. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කර ගැනීමට සැරසෙන්නේ ගෙවීමට තිබෙන ණය කල් දමා ගැනීම පමණකි.       ඒ ණය ගෙවීම සඳහා ලංකාව විදේශ විනිමය ඉපයිය යුතුමය. විදේශ…

|

බිත්තර කටුවෙන් එහා ලෝකය (පස්වන කොටස) ~ ඉකොනොමැට්ටා

ස්වභාවය අනුවම බිත්තර නිෂ්පාදන කර්මාන්තය බොහෝ දුරට දේශීය කර්මාන්තයක්. බිත්තර සඳහා කුකුළන් හදන එක ලෝකයේ ඕනෑම රටක කළ හැකියි. ඒ වගේම, සුළු පරිමාණයෙන් මේ වැඩේ පටන් ගැනීම සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් බිත්තර ගබඩා කර තබා ගැනීම හා ප්‍රවාහනය බිත්තර නිපදවීමට සාපේක්ෂව වියදම් අධික හා වැඩි ප්‍රාග්ධනයක් අවශ්‍ය කටයුත්තක්. මේ හේතු නිසා,…

|

උද්ධමනය බිංදුවට බහීවි – මහ බැංකුව කියයි

    මෙරට උද්ධමනය ඉදිරි කාලයේ බිංදුව ආසන්නයට පහළ බහිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඉදිරි කෙටි කලක් සඳහා එම තත්ත්වය පවතිනු ඇති බවත්, ඉන්පසු උද්ධමනය මැද තනි ඉලක්කයක ස්ථාවර වනු ඇති බවත්, මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි ! ~ ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්. නිකුත් කර තිබුණු ඩොලර්…

|

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය – ප්‍රංශ ජනාධිපති පොරොන්දු වෙයි

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත…

|

තේ කහට යට හිතේ කහට ~ ඉකොනොමැට්ටා

පසුගිය වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 24,148ක්. මේ සඳහා කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ වලින් ලැබී තිබුණු දායකත්වය පහත පරිදියි. කෘෂිකර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය – රුපියල් බිලියන 2,113යි. එනම්, 8.7%ක් පමණයි. කර්මාන්ත – රුපියල් බිලියන 7,309යි. එනම් 30.3%ක්. සේවාවන් – රුපියල් බිලියන 13,549යි. එනම් 56.1%ක්. මේ කොටස් තුනේ එකතුව 100%ක් නොවීම…