|

ආර්ථික ජාතිකවාදය හා ආර්ථික ජාත්‍යන්තරවාදය – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාව වර්තමානයේදී මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ විසඳුම් ඉදිරිපත් වෙමින් තිබේ. මෙම විසඳුම් අතර දැකිය හැකි මූලික ලක්ෂණයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම පිළිබඳ අපි පසුගිය සතියක සාකච්ඡා කළෙමු. තවත් පක්ෂ විසින් ද විවිධ විසඳුම් ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින විසඳුම ලෙස…

|

රටට ආදරය කරන ආර්ථිකයක් හදන විදිහ – ධනනාත් ප්‍රනාන්දු

‘ආදරය’ ආර්ථික විද්‍යාවත් එක්ක එකට යන වචනයක් නොවේ. එහෙත් අපි ආදරය කරන දේවල් නිසා අපේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයටද විශාල වෙනස්කම් විය හැකිය. එනිසා රටට ආදරය කරන ආර්ථිකයක් හැදිය හැක්කේ කෙලෙසින්දැයි සොයා බැලීම වර්තමානයේ වඩා වැදගත් වේ. බැලූ බැල්මට මාතෘකාව සරලය. නමුත් මේ තේමාවේ පෙරලිකාරම වදන නම් “ආදරය” යි. බොහෝ දෑ හිතකාමීහු රටට ආදරේ යැයි…

|

යුගදනවි ගනුදෙනුව අහිතකරද? – ටියුඩර් විජේනායක

2015 නොරොච්චෝලෙ ව්‍යාපෘතියෙන් පසුව විදුලි බල ශක්තිය උත්පාදනය උදෙසා ටෙන්ඩර් කිහිපයක් කැඳවූ නමුත් ලංවීම කිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සමත් නොවූ නිසා රට මහා විදුලි අර්බුදයක් කරා ළං වෙමින් පවතී. ලංවිම අවසාන වශයෙන් ටෙන්ඩර් කැඳවූයේ දැනට පවතින සහ අනාගත බල ශක්තිය උත්පාදන  බලාගාර ස්වභාවික ද්‍රව වායු (LNG) මගින් ක්‍රියාත්මක වන ඒවා බවට පරිවර්තනය කිරීම, ඒවා…

|

ඩොලරය අල්ලාගෙන ඉන්නේ වසරේ බොරු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීමට යි – ආචාර්ය හර්ෂ ද සිල්වා

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාමට නිල වශයෙන් ඉඩ නොදී මෙම වසර අවසන් වන තෙක් අල්ලා සිටින්නට උත්සාහ දරන්නේ මෙම වසරේ දළ ජාතික නිෂ්පාදිතය, ආර්ථික වර්ධනය ආදී දර්ශක මගින් ආර්ථිකයේ ඇත්ත තත්ත්වය පෙනී යාම වැලක්වීමට විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. සත්‍ය හුවමාරු වටිනාකම නියම වන්නට…

|

රුපියල් අච්චු ගහද්දි ඩොලර් සංචිත අඩුවෙන්නෙ කොහොමද? – ධනනාත් ප්‍රනාන්දු

අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය. ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ…

|

ෆේල් කුමක් ද? විවෘත ආර්ථිකය ද අප ද? – නිශාන්ත කමලදාස

රටට උදා වී ඇති තත්වයට හේතු හොයන සමහරු නතර වන්නේ විවෘත ආර්ථිකය ළඟ ය. ඔවුන්ට අනුව වත්මන් සාපයේ ආරම්භය එතැන ය. පිටරටින් බඩු ගෙනැවිත් ගොඩ ගසා ලංකාවේ නිශ්පාදන වලට යන එන මං නැති කළේ ද විවෘත ආර්ථිකය ය. අප පරාධීන ජාතියක් වූයේ එතැන් සීට ය. මිනිසුන් නොමිනිසුන් වූයේ ද ජෙන්ට්ල්මන් ලා වූ දේශපාලකයන් තගාලා බවට…

|

විනිමය අර්බුදයට පැලැස්තර දැමීම – ආචාර්ය සිරිමල් අබේරත්න

නාගරික සංවර්ධන අධිකාරිය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ගිවිසුමකට අත්සන් තැබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉකුත් සතියේ දී වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තිය කියැවූ මගේ මිත්‍රයකු අදාළ ගිවිසුම මගින් ඇති විය ආර්ථික බලපෑම, ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දැන ගැනීමට සඳහා මට කතා කළේ ය.  “මෙමගින් අපේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳෙනවා ද ? නැතිනම් මෙමගින් ප්‍රශ්නය විසඳෙනවා ද ?”…

|

මහ බැංකුවේ තර්ජන ගර්ජන මැද විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් එවීම අඩකින් අඩුවෙලා

ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරය සඳහා කෘතීම අඩු මිලක් නියම කොට තබාගෙන විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ මුදල් එම අඩු මිලට මාරු කළ යුතු බවට තර්ජන ගර්ජන කරමින් සිටිය දී විදේශගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම අඩකින් අඩු කොට ඇති බව අලුත් ම සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි. විදේශ ශ්‍රමිකයින් එවන මුදල මෙම වසර පුරා ම…

|

ආර්ථික අර්බුදයකට පාර කැපූ අයවැයේ අංක විජ්ජා – වෙරිටේ රිසර්ච්

සෑම වසරකම නොවැම්බරයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ සහ අපේ ප‍්‍රශ්නවලට විසඳුම්ය. අය කරන බදු ගැනත්, එමගින් උපයා ගන්නා ආදායම ගැනත්, ඒ බදු ජනතා සේවයට යොදවන ආකාරයත් විස්තර කරන වාර්ෂික අයවැය, රටක ආර්ථික ඉදිරිගමන පිළිබඳ ඉතා වැදගත් පණිවිඩයක් දිය යුතු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි. එය එසේ විය යුතු වුවද, අවාසනාවකට මෙන් එය එසේ නොවන…

|

විදුලි අර්බුදය සහ රජයේ කාර්යභාරය – කීර්ති ගොඩිගමුව

  LNG සැපයුම සහ එහි යටිතල පහසුකම් NEW Fortress Energy නම් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරනයත් සමඟම මතුවී ඇති විදුලි සේවක විරෝධතා සමඟ විදුලි අර්බුදය පිලිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ ඇත. නොඒසේ නම් මෙම අර්බුදය එන වසරේ පෙබරවාරි මාසය පමන වන විට සිදු වන ජල විදුලි නිෂ්පාදනයේ පහත වැටීම හා සමගාමිව වැඩි වන…

|

“චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න…” – කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න – ධනනාත් ප්‍රනාන්දු

  මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ… මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල්…

ඇඟලුම් කර්මාන්තය: කළයුත්ත ව්‍යාපාරික ඇසකින් – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් ටිව්ලි කුරේ

ඇඟලුම් කර්මාන්තය රටට නැතිවම බැරි ඩොලර් නැතහොත් විදේශ විනිමය උපයා දෙන කර්මාන්තයකි. බොහෝ කාලයක සිට එයට හිමිවූයේ තෙවැනි පන්තියේ සැලකිලිය. ඇතැමුන් එය හැඳින්වූයේ සුද්දන්ට ජංගි මහන කර්මාන්තයක් ලෙසය. ඒ කර්මාන්තයේ වටිනාකම හා වැදගත්කම ඉස්මතු වූයේ කොරෝනා වසංගතය නිසා නිර්මාණය වූ ආර්ථික අවපාතය නිසාය. කොරෝනා වසංගතය මැදත් ඇඟලුම් කම්හල් ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් විශේෂ අනුග්‍රහයක් හා…