|

මුල්‍ය අරමුදලේ සහය ගැනීමට , ණය ප්‍රතිව්‍යුහගත කරණයට ජාතික ජන බලවේගයත් එකඟයි

  වත්මන් ආර් තික ර්අබුදයට විසදුම්   සෙවීමේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම අවශ්‍ය බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය, ඉන්දියාව සහ අනෙක් රටවල් සමග සාකච්ඡා කළ යුතු බවත්, විදේශ ප්‍රේෂණ ගෙන්වාගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ ආර් තික කවුන්සිලය ප්‍රකාශ කරයි. ” බදු බර අහසට අයවැය කාටද ? ” මැයෙන් ජාතික ජන බලවේගයේ…

|

පණ අදින ආර්ථිකයට උත්තේජනයක් – සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු

  මරණ තුනක් මැද පැණි කෑ කතාවක් අපි අසා ඇත්තෙමු. ආර්ථික වශයෙන් රටේ එවැනි පරිසරයක් පවතිද්දි 2023 වසර සඳහා වන අය වැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා විසිනි. මේ ඒ අය වැය යෝජනා පිළිබඳ විමසුමකි. මේ විමසුම, විග්‍රහය කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තුය. මෙරට පමණක් නොව ජාත්‍යන්තරය…

|

දේශපාලන න්‍යාය පත්‍ර නැති අය වැයක් – ආචාර්ය ලක්මාල් වීරතුංග

      අද පවතින ආර්ථික අර්බුදය යම් යහපත් දිශාවකට යොමු වේවි මෙවර අය වැය මඟින් පුද්ගලීකරණය ගැන හොඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා සමහරු දේශපාලන වාසි සඳහා මේ ඇත්ත දැන දැනම නොදන්නා විදිහට ඉන්නවා ආර්ථිකයට බරක් වුණ ආයතන පුද්ගලීකරණයට මම එකඟයි ආර්ථික අර්බුදය විසඳන්න ජනාධිපතිවරයා සාධනීය උත්සාහයක නියැළෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි වර්ෂය…

|

බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහනයක් දෙන්න බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

බැංකු වලින්කු ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා…

|

අපනයන ආර්ථිකයකට ප්‍රවේශයක් – මහචාර් ය සුනන්ද මද්දුමබණ්ඩාර

  විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සලසන අයවැයක්ද? එසේ නොමැති නම් හැකි මුල්ම දිනයේදී රට බංකොලොත් භාවයෙන් මුදාගෙන, සැනසුමක සේයාවක් දැකගත…

|

රජය පියවා නැති හිඟ බිල්පත් වටිනාකම කෝටි විසි දහසක් – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

  රජය දැනට පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක්( බිලියන දෙසීයක්) බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතන වලට ගෙවිය යුතු බිල්පත් ඒ අතර වන බව පැවසූ ලේකම්වරයා රජය පවතින්නේ ඒ බිල්පත් ගෙවිය නොහැකි මට්ටමක යැයි ද සඳහන් කළේය. ලැබෙන ආදායම වැටුප් සහ…

|

කපා කපා කෑලි කපා ….~ ඉකොනොමැට්ටා

මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්‍රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න ලොකු අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නැහැ. කපා කපා කෑලි කපා මාළු කෑලි ටික ඔතලා දීලා සල්ලි ගන්න වැඩේ කරන්න මහ ලොකු…

|

2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස අද දින ඉදිරිපත් කරන ලද අයවැය ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලනික දැක්ම ප්‍රකාශයට පත්කරන අවස්ථාවක්. එය පැවති සමාජ-ආර්ථික ක්‍රමය වෙනස්කරන ක්‍රියාවලියේ සන්ධිස්ථානයක්. බොහෝ අයගේ අවධානයට යොමු නොවූ වැදගත් ප්‍රකාශයක් එහි අංක 3.12 යටතේ සඳහන් වෙනවා: “නව ආර්ථික පදනම සැලසීමේදී සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටාවන් පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුයි….

|

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග

  මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද , ප්‍රශ්නය තියෙන්නේ මේ දෙක ම එකවර කරන්නට යන විට ය. මේ ප්‍රශ්න දෙක ම බරපතළ ලෙස මතුවන්නේ රට මුහුණ…

|

අය-වැයෙන් ආර් ථිකයට පණ දෙන මඟ – මහචාර් ය රොහාන් සමරජීව

සෑම වසරකම අවසානයේ ඉදිරි වසර සඳහා අය – වැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ගැනීම සිදුවේ. එම අය – වැය මඟින් විශාල පොරොන්දු, යෝජනා, ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයකි. එනමුත් නව අය – වැයක් ඉදිරිපත් කරන විට පසුගිය වසරේ අය – වැයෙන් ඉදිරිපත් කළ යෝජනා කොතෙක් දුරට ඉටුකර ඇත්දැයි කිසිවකු විමසන්නේ නැත. එය ඇසිය යුතු…

|

ඉන්ධන-ගෑස්-කිරිපිටි පෝලිම් උරුමයේ – කරුමය – මහාචාර් ය සුනන්ද මද්දුම බණ්ඩාර

  රටේ අනාගතය පිළිබඳව මෙන්ම රට වැසියන්ගේ සහ ඊළඟ පරම්පරාවේ අනාගතය පිළිබඳව ද ආර්ථික අර්බුදය හමුවේ පැන නැඟුණු අවිනිශ්චිතතාව, බලාපොරොත්තු කඩවීම සහ අපේක්ෂා භංගත්වය තවමත් පහව ගොස් නැතැයි සිතමි. 2022 අප්‍රේල් මස 12 වැනිදා රජය විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය පියවීම අත්හිටුවන බව පැරණි ණය සම්බන්ධයෙන් පැවැති තත්ත්වයක් ඇතිවුවද එදින සිට ලබා ගන්නා…

|

උද්ඝෝෂණ කරන අය තමන්ගේ වගකීම දන්නේ නෑ – මහාචාර් ය  වසන්ත අතුකෝරාළ

    ර්අබුදයෙන් ගොඩ එන්න අවබෝධයෙන් වැඩ කරන්න එකඟතාවකට පැමිණීමට ආණ්ඩුව වගේම විපක්ෂයත් නම්‍යශීලි වීම වැදගත් රට තුළ මූල්‍ය විගණනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ   දිගින් දිගටම ඉහළ යමින් පැවැති උද්ධමනය, පසුගිය ඔක්තෝබර් මාසයේදී යම් ප්‍රමාණයකින් පහත බැස තිබේ. ඒ අතරතුර විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියක්…