දේශීය ණය : බැංකු පද්ධතියට බලපායිද? – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව මත දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. මේ ඒ පිළිබඳව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. වාණිජ බැංකුවක පැවැත්ම මැන ගැනීමට අවශ්‍ය මිනුම් දඩු කිහිපයකි. ඒ මිනුම් දඬු අතර විශේෂිත කිහිපයකි. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ඒ අතරින් ද විශේෂිතය. මුදල් බවට…
