බංග්ලාදේශයෙන් ගත් ණය මුදලෙන් කොටසක් ගෙවයි
ණය හුවමාරු පහසුකමක් යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලෙන් කොටසක් යළි ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ අනුව, ඉකුත් 17වනදා ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවා ඇතැයි බංග්ලාදේශ මහ බැංකු ප්‍රකාශක මෙස්බුල් හක් තහවුරු කළ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්…
