|

බුද්ධිගලනයේ යථාර්ථය – රජිත් කිර්ති තෙන්නකෝන්

    රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් සොයා තරුණ ප්‍රජාව විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලයේ දකින්නට ඇත. ගෝලීය අධ්‍යාපන අවස්ථාවන්, ගෝලීය රැකියා වෙළෙඳපල පුළුල් කිරීම ගෝලීය ආර්ථිකය හා බැඳුණු නියතයකි. ගෝලීය ආර්ථික රටාවට සරිලන වෘත්තීය දැනුම හා අධ්‍යාපන සහතික සහිත පිරිස විදේශගත වෙති. මෙය “සියවසේ මහා බුද්ධි ගලනය” ලෙස අර්ථ දක්වන්නට බොහෝ පිරිස් උත්සහ දරති….

|

පොලිය ගැන අපි බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

ජනතාව ලබාගෙන ඇති ණය සඳහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් අඩුවිය යුතු බව මහ බැංකුව පවසයි. අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසීය. ලීසිං පොලී අනුපාත අඩු නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, “පොලී අනුපාත ඉතා…

|

මහ බැංකුව බැංකු පොලිය තවත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ඊට අනුව සියයට 11 කව තිබු  නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 10ක් දක්වා සහ සියයට 12 ක්ව තිබු නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු වේ. ආයෝජන සඳහා අඩු පොලියට බැංකු ණය සැපයීම මගින්…

|

ආචාර්ය හර්ෂ ද සිල්වා හෙළිකළ IMF කොන්දේසි 16 මෙන්න…

  මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ඔහු පැවසුවේ දෙවන වාරිකය කෙසේ හෝ ලබාගත්තද ඉන්පසුව මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට රැගෙන යාම සඳහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට…

|

අයි එම් එෆ් එක කොන්දේසියක් හරි වැරදි නම් කියන්න – ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් විවෘත අභියෝගයක්

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉදිරිපත්කොට ඇති කොන්දේසි 16 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කමිටු සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම කොන්දේසි එකක් හෝ වැරදි නම් කියන්නැයි අද පාර්ලිමේන්තුවේ දී විවෘත අභියෝගයක් කළේ ය. ජනාධිපතිගේ සිට මැති ඇමැතින් සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ කිරීම, දුෂිතයින්ට දඩුවම් කිරීම , බදු විරාම…

|

අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද? – සුනන්ද මද්දුම බණ්ඩාර

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් අතරේය.   කෙසේ වුවද, සාකච්ඡාව අවසන්වීමෙන් පසු IMF නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් පිළිබඳව කිසිවක් සඳහන් කළේ නැත. ශ්‍රී ලංකාවේ…

|

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් – ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර්

උද්ධමනය තනි ඉලක්කමට වැටිලා පොලී අනුපාතය අඩුයි සංචාරකයන්ගේ පැමිණීමෙන් විදේශ සංචිත ඉහළට විදේශ විනිමය ගලා එනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පැහැදිලියි වෙළෙඳ ශේෂය වැඩි වෙලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට සහ යථා තත්ත්වයට පත්වීමේ ධනාත්මක ලකුණු පෙන්නුම් කරන බව ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා ඊයේ (03) කොළඹදී පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර 2023දී -3.8%කින් හැකිළීමෙන්…

|

ඇඟලුම් අපනයනය පහළ වැටුනත් සමස්ත අපනයන ආදායම ඉහළට

  ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සියයට 20 කින් අඩු වී ඇතත් සමස්ත අපනයන ආදායම අගෝස්තු මාසයේ ඉහළ අගයක් වාර්තා කොට ඇත . එය සටහන් වන්නේ ඩොලර මිලියන 1,119 ක් වශයෙනි. එය මෙම වසරේ මසක් තුළ ලැබූ ඉහළ ම ආදායම යි. එමෙන් ම විදේශ ප්‍රේෂණ මගින් ඩොලර් මිලියන 499 ක් සහ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 211ක්…

|

බදු ආදායම සහ රටේ අනාගතය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජාත්‍යන්තර අරමුදලෙන් අපේක්ෂිත  ඩොලර් මිලියන 300ක දෙවන වාරිකය නිකුත් කිරීමට කල් යන  බව කියයි.හේතුව ලංකාවේ රාජ්‍ය ආදායම් ප‍්‍රගතිය අපේක්ෂිත ඉලක්ක සපුරා නො ගැනීම ය. ආචාර්ය හර්ෂ සිල්වාට අනුව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් නොව ලංකාණ්ඩුවේ එකඟතාවක් බවය. මෙහිදී එකඟතාව යනු රාජ්‍ය ආදායම එක්ස් මට්ටමට ළගා කර ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය…

|

ඡාත්‍යන්තර අරමුදලේ යෝජනා – මහාචාර්ය එස්.කේ. නාරද්ද ගමගේ

        ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. 2019 අග භාගයේදී සිදු කළ බදු කප්පාදුව දෙවැන්නයි. එයින් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස අඩු විය.       මේ හේතු දෙකත් සමග උග්‍ර වූ ආර්ථික…

|

ෆිච්ට් රේටින් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට  ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ. මීර පෙර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය ද මෙලෙස ම මෙමනය ශ්‍රේණිය ඉහළ දැමී ය. මෙම උසස් කිරීම හරහා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරන ලද, ශ්‍රී…

|

සියයට 70 ට ගිය උද්ධමනය 1.3 ට බසී

  පසුගිය වසර මැද වන විට සියයට 70 දක්වා ඉහළ ගොස් තිබු ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වන විට සියයට 1.3 දක්වා පහත වැටී ඇති බව නවතම වාර්තා පෙන්නුම් කරයි. එම තොරතුරු ඇතුළත්  කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇත. ඊට අනුව,…