දුරකථන සේවාව දියුණු කළේ ගිවිසුමක් තුළ බව විවේචකයන් දන්නේ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව
මේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන මා කටයුතු කිරීම ආරම්භ කළේ දශක දෙකකටත් වැඩි කාලයක සිට, කැනඩාවත්, මැක්සිකෝවත්, ඇමෙරිකාවත් අතර අත්සන් කළ බොහොම පුළුල් නැෆ්ටා කියන ගිවිසුම ඇතිකරගත් කාලයේ ය. ඒ දිනවල මා ඇමෙරිකාවේ උන්වන්වමින් සිටියේ ය. ඒ කාලයේ පටන් ම දිගටම මේ කටයුත්ත කරගෙන ආ අතර මේ අවස්ථාවේ මා කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් නොව ස්වාධීන…
