සුළු හා මධ්‍ය ව්‍යවසායකයන් සංවර්ධනයට බිලියන 50ක්: මේ තරම් විශාල මුදලක් අය වැයෙන් වෙන් කළේපළමු වතාවටයි -සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් මහතා ප්‍රකාශ කළේය. මීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට නොදුන් මුදලක් මෙවර අය වැයෙන් වත්මන් ජනාධිපති මුදල්…
