|

ශ්‍රී ලංකාව අධි උද්ධමන අවදානමෙන් බේරෙයි ; මිල මට්ටම් පහතට

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අධි උද්ධමන අවදානම මේ වනවිට පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර් ග  ප්‍රකාශ කරයි. අධි උද්ධමන අවදානම ලෙස හඳුන්වන ලද්දේ පාලනය කළ නොහැකි ලෙස මිල මට්ටම් දිගින් දිගට ඉහළ යාමේ අනතුරයි. උද්ධමනය සියයට සියය ඉක්මවා ගියහොත් එම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බව මහ…

|

ව්‍යාපාරික විශ්වාසයේ විශාල ර්වධනයක් – LMD ර්දශකයෙන් හෙළිදරව් කරයි

  සුවිශේෂී LMD-NielsenIQ ව්‍යාපාර විශ්වාස ර්දශකය (BCI)  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ විශාල ඉහළ යාමක් පෙන්නුම් කරමින් සැප්තැම්බර් පැවති 76 මටටමේ සිට ඔක්තෝම්බර් මාසයේදී පදනම් ලකුණු 13 කින් වැඩි වී 89 දක්වා ඉහළ ගොස් ඇති බව LMD ව්‍යාපාරික සඟරාව එහි නවතම සංස්කරණයේ වාර්තා කරයි. වසරකට පෙර එය වාර් ත කොට තිබු අගය වන්නේ 111 කි….

|

තීරණාත්මක IMF සාකච්ඡාවක් 3 දා

  ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනි දා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. IMFහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් සහ හිටපු නේවාසික නියෝජිත ටුබගස් මහත්වරුන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක…

|

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම වෙත යළි අවධානය

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළකළ බව මෙරට තායිලන්ත තානාපතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ වාණිජ මණ්ඩලය සංවිධාන කළ ශ්‍රී ලංකා – තායිලන්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳව අද (27) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි තවදුරටත් දැඩි බලපෑම් ඇති…

|

අනවශ්‍ය වියදම් වලට ජනතාව පිට බදු පැටවීම – සුභාෂිණී අබේසිංහ

  ‘‘බදු’’ දැන් රටේ තියුණු සංවාදයකට ලක්ව තිබෙන මාතෘකාවකි. මෙම ලිපිය ඒ පිළිබඳව අප කළ සංවාදයක ප්‍රතිඵලයකි. අප ඒ සංවාදය කළේ වෙරිටේ රිසර්ච් ආර්ථික පර් යේෂණ ආයතනයේ පර් යේෂණ අධ්‍යක්‍ෂිකා සුභාෂිණී අබේසිංහ සමගය.  කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි දිනාගෙන සිටින ඇය ජාත්‍යන්තර ආර්ථිකය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන තිබෙන්නේ…

|

අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ – මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ

  පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දුන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය උද්ධමනකාරී වාතාවරණයෙන් මිදීම සඳහා ගත් දැඩි තීරණ කිහිපයක් බවය. වතමන් බදු…

|

මොනවද බදුගෙවන මට රජයෙන් ලැබිල තියෙන්නෙ? – අජිත් පැරකුම් ජයසිංහ

  රජය තමයි අපි පාවිච්චි කරන මේ ඉන්ටනෙට් යටිතලය සංවර්ධනය කළේ හා කළමනාකරණය. රජය තමයි රටේ විද්‍යුත් චුම්බක තරංග පරාසය කළමනාකරණය කරන්නෙ. සිරස පවා ඒකෙන් කොටසක් අයථා ලෙස අල්ලගෙන සිටින ආයතනයක්. රජය තමයි නොමිලේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව දෙන්නෙ. රජය තමයි විදේශගත වෙන්න අවශ්‍ය පාස්පෝට් එක දෙන්නෙ. ඊට කලින් අපව ලියාපදිංචි කරලා උප්පැන්න, මරණ, විවාහ ආදි…

|

අලුත් බදු නිසා පොලී අනුපාත පහළට ; ආර් ථිකයට යහපත් – ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ

  ආණ්ඩුව ගැසට් කර ඇති නව බදු ක්‍රමය පීඩාකාරී ලෙස පෙනී ගියත්, එය ක්‍රියාත්මක කළ පසුව බැංකු පොලී අනුපාත ක්‍රමානුකුලව අඩුවීමෙන් ආර් ථිකයට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ලංකා බිස්නස් ටී වී හි ආර් ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. මෙම බදු මගින් රජයේ ආදායම් වැඩි කරගත් විට ආණ්ඩුවේ ණය ගැනීම් අඩුවීම…

|

මේ බදු එපා කියන උදවිය පිළිතුරු දිය යුතු ප්‍රශ්න – ජයවීර සෙනෙවිරත්න

  “වක්‍ර බදු එපා ! ඍජු බදු පනවන්න !!” යන්න පසුගිය කාලයේ බොහෝ දෙනා කී කතාවකි. එමෙන් ම පොදු ජනයා පරිභෝජනය කරන අල , ලුණු , සීනි , කිරිපිටි වලින් බදු ගන්නේ නැතිව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු බව ද , විපක්ෂය සහ වාමාංශිකයින් දිගට ම කී කතාවකි. එමෙන් ම මෙරට ජනයාගෙන් හරි…

|

ආණ්ඩුවේ ආර් ථික ප්‍රතිපත්ති විපක්ෂයත් පිළිගන්නවා – මහාචාර් ය අමින්ද මෙත්සිල පෙරේරා

    ශ්‍රී ලංකාව ණය අර්බුදයකට මුහුණ දීමට හේතුව මැදි ආදායම් රටක් වීම බව සමහරු පවසති. ඒ අනුව දුප්පත් රටක් ලෙස තත්ත්වය පහළ දමා ගැනීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී වාසිදායක බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ තත්ත්වය පිළිබඳ සහ අනෙකුත් ආර්ථික ගැටලු සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා…

|

ලබන අයවැයෙන් ආදායම් බදු ඉහළට ; සමාගම් බද්දකුත් එයි

  ඉදිරි අයවැය ලේඛනයෙන් ආදායම් බදු වැඩිකිරීමට සහ සමාගම් බද්දක් ඇතුළු බදු කිහිපයක් අලුතින් හඳුන්වාදීමට නියමිත බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. තව තවත් ණය නොගෙන රජයේ ආදායම් වියදම් පරතරය පියවා ගැනීමට මෙම නව බදු පැනවීම අවශ්‍ය වී තිබේ. ණය ලබාගැනීම අඩුකොට රජයේ ආදායම්, වියදම් පරතරය පියවා ගැනීමට කටයුතු කිරීම ජාත්‍යන්තර…

|

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ කුමට ද ? කෙලෙස ද ? – කීර් ති ගොඩිගමුව

    අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල එයට යොදා ගන්නා ක්‍රමවේද වල එකිනෙකට වෙනස්කම් දක්නට ලැබුණ ද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත. මෙම ක්ෂේත්‍රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පෙර පැවති ආයතනික ව්‍යුහ බොහෝ දුරට…