ශ්රී ලංකාව අධි උද්ධමන අවදානමෙන් බේරෙයි ; මිල මට්ටම් පහතට
ශ්රී ලංකාව මුහුණ දී සිටි අධි උද්ධමන අවදානම මේ වනවිට පහව ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර් ග ප්රකාශ කරයි. අධි උද්ධමන අවදානම ලෙස හඳුන්වන ලද්දේ පාලනය කළ නොහැකි ලෙස මිල මට්ටම් දිගින් දිගට ඉහළ යාමේ අනතුරයි. උද්ධමනය සියයට සියය ඉක්මවා ගියහොත් එම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බව මහ…
