|

සුළු හා මධ්‍ය ව්‍යවසායකයන් සංවර්ධනයට බිලියන 50ක්: මේ තරම් විශාල මුදලක් අය වැයෙන් වෙන් කළේපළමු වතාවටයි -සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති

  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් මහතා ප්‍රකාශ කළේය. මීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට නොදුන් මුදලක් මෙවර අය වැයෙන් වත්මන් ජනාධිපති මුදල්…

|

අයවැයෙන් රජයේ සේවක දීමනා රුපියල් 10.000කින් ; විශ්‍රාමිකයින්ට 2500 කින් ඉහළ දමයි

  රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 ඉහළ දැමීමට මෙවර අයවැය මගින් කටයුතු කොට ඇත විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව  ද  රුපියල් 2500කින් ඉහළ දමා ඇති අතර මෙම වැඩිකිරීමත් සමග විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 6025ක් දක්වා ඉහළ යනු ඇත. රජයේ සේවකයින්ට 2024 ජනවාරි සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවන…

|

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553 ක්

  කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට  ඩොලර් මිලියන 553 ක් ලබාදීමට ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මුල්‍ය සංස්ථාව එකඟ වී ඇති බව මෙරට එමෙරිකානු තානාපති කාර්යාලයක් නිවේදනය කොට ඇත. එම වරාය සංවර්ධනය සඳහා වන හවුල් ව්‍යාපාරයට මෙම ණය මුදල ලබාදීම නිසා රාජ්‍ය ණයබර වැඩි නොවී කොලමබ වරාය සංවර්ධනය කිරීමට හැකි වන බව ද එම නිවේදනය මගින් ප්‍රකාශ…

|

2024 අයවැය වෙනස්විය යුත්තේ ඇයි? – දිනේෂ් වීරක්කොඩි

අයවැය යෝජනා තුළින් ආර්ථිකයක්  ශක්තිමත්  කිරීම සහ නැවත බලගැන්වීම සඳහා මූලික අඩිතාලම දැමීම සිදු කෙරේ. වර්තමාන ශ්‍රී ලංකාවට අවශ්‍යවන්නේ නූතන ලෝකයට ගැළපෙන  තරගකාරී  නව ආර්ථිකයක් ගොඩනැගීම සදහා වන අයවැය යෝජනාය. එබැවින්, 2024 අයවැය යෝජනා බොහෝ සෙයින්  වෙනස් හා ක්‍රියාත්මක කළහැකි යෝජනා විය යුතුය. මෙහිදී  රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්  අයවැය සැකසීමේදී  පහසුවෙන් ලගා කරගත හැකි අයවැය ඉලක්කයන් ඉදිරිපත්…

|

ආර්ථික අර්බුදයට අපි කවුරුත් වගකිව යුතුයි – මහාචාර්ය රොහාන් සමරජීව

 අපි අද මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ යන්න හරි නමුත් සංකීර්ණ මාවතක් තියෙනව. ඒ සංකීර්ණ පාරෙ බොහොම ටික දෙනයි යන්නෙ ඒ පෝලිමේ සෙනඟ නැහැ. තවත් පැත්තකින් සරල නමුත් වැරදි පාරක් තියෙනව. ඒ පාරෙ හෝ ගාල සෙනඟ. නමුත් ඒ අය යන්නෙ ප්‍රපාතයට. අවාසනාවකට ඕක තමයි අපේ රටේ කතාව. සරල නමුත් වැරදි උත්තර හොයාගෙන ගිහින් අපි හෙලේ වැටුණ….

|

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම සහ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක දැලක් ලෙස රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ලෝක බැංකුව ඩොලර මිලියන 150 ක් ලබාදීමට තීරණය කොට තිබේ.  ඒ සදහා වන  ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී…

|

සිමෙන්ති අලෙවිය ඉහළට ; ඉදිකිරීම් කර්මාන්තය නැගිටියි

රුපියලේ අගය ස්ථාවර වීමත්, අමුද්‍රව්‍ය මිල පහත වැටීමත් නිසා ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සිමෙන්ති අලෙවිය ඉහළ යමින් පවතින බව ටෝකියෝ සිමෙන්ති සමාගම පවසන බව වාර්තා වෙයි. භාණ්ඩාගාර බිල්පත් මගින් ඉදිකිරීම් කරමන්තයේ මුදල් ගෙවීමට රජය කටයුතු කිරීම ද මෙම වර්ධනයට හේතු වී ඇතැයි ද එම සමගම ප්‍රකාශ කොට තිබේ. ECONOMYNEXT වෙබ් අඩවිය මෙම තොරතුරු වාර්තා…

|

අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි! – අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් ලංකාවට අයිස්ලන්තය ආදර්ශයට ගත නොහැකිද යන්න පිළිබඳ විමසන ලදි. අයිස්ලන්තය හා ශ්‍රී ලංකාව යනු සංදර්භයන් අතින් සම්පූර්ණයෙන්ම වෙනස් රාජ්‍ය දෙකකි….

|

2024 අයවැය පියවන්න බිලියන 3900 ක් ණය ගන්න හර්ෂගේ මුදල් කමිටුවේ අනුමැතිය

  2024 අයවැය පියවීම සඳහා රුපියල් බිලියන 3900 ක් ණය ලබා ගැනීමට රාජ්‍ය මුදල් කමිටුවේ අනුමැතිය ලබාදුන් බව එම කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ලබන වර්ෂය සඳහා රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 5354 ක් බවත්, ප්‍රාග්ධන වියදම බිලියන 2473 ක් බවත් කී ඒ මහතා සමස්ත…

|

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද? – ඉකොනොමැට්ටා

පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු…

|

බදු ආදායම් නැංවීමට විකල්ප – වරලත් ගණකාධිකාරී ආයතනයේ බදු අංශ ප්‍රධානී  සුරේෂ් පෙරේරා

      දෙදහස් දහනවයට පෙර ලංකාවේ වැට් බදු අය කළේ අවුරුද්දකට රුපියල් මිලියන 12 කට වැඩි සැපයුමක් තිබූ ආයතනවලින් සහ පුද්ගලයන්ගෙනි. 2019 බලයට පත්වූ අලුත් ආණ්ඩුව  වැට් බදු අය කළ සීමාව රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 දක්වා ඉහළ දමයි. එනම් රුපියල් මිලියන 300 කට වඩා පහළ සැපයුමක් තිබූ ආයතන හා පුද්ගලයන් වැට්…

|

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් ඇගයීම – නොරගල් දස්නි ලක්මාලී හේමචන්ද්‍ර

  මෙම ලිපිය මඟින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් ඇගයීම පිලිබදව කරුණු සමාලෝචනයක් සිදු කරනු ලැබේ.  ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මඟින් 2021/2022 වර්ෂය සඳහා වන ජාතික අවදානම් ඇගයීම (සංශිප්ත) වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කරන ලද දෙවන ජාතික අවදානම් ඇගයීම වන අතර පළමු ජාතික ඇගයිම්…