දුරකථන සේවාව දියුණු කළේ ගිවිසුමක් තුළ බව විවේචකයන් දන්නේ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

මේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන මා කටයුතු කිරීම ආරම්භ කළේ දශක දෙකකටත් වැඩි කාලයක සිට, කැනඩාවත්, මැක්සිකෝවත්, ඇමෙරිකාවත් අතර අත්සන් කළ බොහොම පුළුල් නැෆ්ටා කියන ගිවිසුම ඇතිකරගත් කාලයේ ය. ඒ දිනවල මා ඇමෙරිකාවේ උන්වන්වමින් සිටියේ ය. ඒ කාලයේ පටන් ම දිගටම මේ කටයුත්ත කරගෙන ආ අතර මේ අවස්ථාවේ මා කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් නොව ස්වාධීන…

එට්කා කියන්නෙ දීර්ඝ කාලයක් කරගෙන ආව දේවල්වලට නව ප‍්‍රවේශයක්- ජාතික විද්වත් මණ්ඩලයේ සභාපති මණ්ඩල සභාපති මහාචාර්ය විමල් ගුණවර්ධන මහතා.

ඈත අතීතයේ සිටම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් තිබුණ. 1977 නිමි ඇඳුම් නිෂ්පාදනයට වෙළෙඳ පොළක් ඇති වීමත් සමග අපි සම්ප‍්‍රදායික අපනයන භෝග වන තේ, රබර්, පොල් වලින් ඔබ්බට ගමන් කෙරුව. එට්කා කියන්නෙ දීඝ_කාලයක් කරගෙන ආව දේවල්වලට නව ප‍්‍රවේශයක්. ඓතිහාසික වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ශ‍්‍රී ලංකාවට අලූත් දෙයක් නෙමෙයි. අපේ ලංකාව රජ කාලයේ පටන් දීඝ_කාලීනව භාණ්ඩ හා සේවාවන්  ජාත්‍යන්තර…

ගිවිසුම් ගහන වියට්නාමය අපිට වඩා ඉදිරියට යනවා – නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

ඉන්දියාව ලොකු වෙළඳ පොළක් වුනාට ඉන්දියාවට යවන්නට අපිට බඩු භාණ්ඩ නැති බව සමහරුන් කියනවා මම දනිමි. ඒ නිසා මේ ගිවිසුමෙන් කොහොම ද අපි ප්‍රයෝජනය ලබන්නට යන්නේ යන්න ඒ අයගේ මැසිවිල්ල ය. ඇත්තටම ඒ අය සමඟ මට කිසිම ගැටළුවක් නැත. ඒ අය කියන එක ඇත්ත. නමුත් මා කියන්නේ මේකයි. අපි දන්නේ නෑ යනව දේ, නමුත් අවස්ථාව…

විප්ලවය කරන තුරු සංවර්ධනය එපා නම් විදේශ ප්‍රාග්ධනය අවශ්‍ය නෑ – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

මා මේ සටහනින් කථා කරන්නේ එට්කා ගිවිසුම ගැන පමණක් ම නොවේ. එට්කා ගිවිසුම තවම අපි දැකලා නැතිවා පමණක් නොව එය කොයි ආකාරයට සකස් වෙයි ද යන්න ද අප දන්නේ නැත. ඒක සම්බන්ධයෙන් දැන් මේ රට තුළ සාකච්චා ආරම්භ වී ඇති අතර ඉන්දියාව සමග ද සාකච්ඡා ඇරම්භ වී තිබේ. එසේ ගිවිසුමකට එන්නේ නම් විය හැකි යැයි…

රටක් තීරණ ගතයුත්තේ සමාගම්වල ලාභය සදහාද ? – ඒකාබද්ධ වෘතීයවේදීන්ගේ ව්‍යාපාරයේ විද්‍යාවේදී ගාමිණි නන්ද ගුණවර්ධන

ඒකාබද්ධ වෘතීයවේදීන්ගේ ව්‍යාපාරයේ සාමාජිකයෙක් හැටියටයි මම මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නෙ. මට මේ අවස්තාවට සහභාගී වෙන ලෙස ප‍්‍රීති ගොඩකන්ද මහත්තය අහපු අවස්ථාවේ මම අහපු ප‍්‍රශ්නය තමයි, ඔබතුමාලාට දේශපාලන සංම්බන්ධයක් තියනවද කියන එක. එතුමා එතාම විවෘතව කිව්වා දේශපාලන සම්බන්ධයක් තියනව කියල. කොතෙන්ඩද යන්නෙ කියල යනව නම් අපිට ගැටළුවක් නැහැ. මම එහෙම අහන්න හේතුව, ඒකාබද්ධ වෘතීයවේදීනේගේ ව්‍යාපාරය අපි…

අපි අද මුහුණදෙන අර්බුදය නම් සැබෑ ආර්ථිකය වර්ධනය වී නැතිකමයි – නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

අපි අද ඉන්නේ ඉතිහිසයේ වැදගත් සන්ධිස්ථානයක ය. අපි මේ ගන්න තීරණ වසර පහකට නොව, වසර විස්සකට, තිහකට බලපාන තීරණ වේ. ඒ නිසා අපි නිවැරදි තිරණය ගන්නට අවශ්‍ය ය. මම ආර්ථික විද්‍යාව ගැන සිතන විට හිතන්නේ අපේ පරපුර ගැන නොවෙයි. මම බොහෝ වෙලාවට හිතන්නේ අපේ දරුවන් ගැන ය. මම අම්මා, තාත්තා මතක් කරන විට මා හිතනවා…

ණය උගුල – අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුව දැවැන්ත වශයෙන් බදු වැඩි කරමින් සිටියි. මෙය අනිවාර්යයෙන් ම ජනතාව මත අධික පීඩනයක් ඇති කරන බව සහතික ය. මහින්ද රාජපක්ෂ සැබැවින් ම ජනාධිපතිවරණයට මුහුණ දෙන්නට නියමිතව තිබුණේ මේ ආර්ථික අර්බුදය මෝදු වද්දී ය. එ් බව කල් තියා දැනගෙන ඔහු ජනාධිපතිවරණය කල් තබා පැවැත්වූයේ ය. එසේ නො වී නම්, මෙම ජනප්‍රිය නො වන ආර්ථික පියවර…

ගිවිසුම නිසා බාබර්ලා පැමිණෙන බව කීම විකාර කථාවක්- මහාචාර්ය රොහාන් සමරජීව

එක් පැත්තකින් කිසිදෙයක් නොදෙන්නේ නම්, අපි තමුසෙලා සමග ගිවිසුම් අත්සන් කරන්නේ කුමකට ද යන්න අනික් පැත්තේ අය අසන්නට පුළුවන. එවැනි තත්ත්වයන් රටවල් අතර තිබේ. චීනය සමග අපේ අය අත්සන් කරන්නට උත්සාහ දරන ගිවිසුම ගැන සාකච්ඡාවේ දී මට ලැබී ඇති ආරංචි අනුව චීනය තරමක් නුරුස්නා ලෙස එසේ ප්‍රශ්නකර ඇත. නමුත් අපි අකැමැති නම් එසේ ඇතුලත් නොකර…

ජාත්‍යන්තර ගිවිසුම් හදන්නේ කෙසේ ද ?.- මහාචාර්ය රොහාන් සමරජීව

මෙම කොටස සරළ උදාහරණයක් වන භාණ්ඩ වෙළදාමෙන් පටන් ගත හැක. භාණ්ඩ වෙළඳාම යනු රටවල් දෙකක් වන ඒ නමැති රටේ භාණ්ඩ බී නැමති රටට යවනවා යැයි සිතමු. බී නමැති රට එ ම භාණ්ඩය ලබාගත් පසු ඒ නමැති රටට අදාළ ගෙවීම කරනු ලැබේ. ඒ ගණුදෙනුව එපමණකි. ඒ මුදල් දෙන්නේ මොන වෙලාවේ ද? මොන ආකාරයට ද යන්න වෙනම…

ආයෝජකයින් ගෙන්වාගන්න ජාත්‍යන්තර ගිවිසුම් ඕනෑ – මහාචාර්ය රොහාන් සමරජීව

යුද්ධයෙන් පසු අප බලාපොරොත්තු වූ නමුත් පසුගිය අවුරුදු ගණනාවේ දීම අපිට විදේශ ආයෝජන නොලැබුණේ කාගේ වරදක් නිසා ද ? ඒක අපේ පාලනය යටතේ තිබෙන ප්‍රශ්නයකි. අපේ නෛතික නිශ්චිතතාවයේ ප්‍රමාණවත් බවක් නොමැත. අවිනිශ්චිත බව වැඩි ය. උදාහරණයක් ලෙස විදේශිකයෙක් මෙහෙ ඇවිත් ආයෝජනය කරනවිට අවුරුදු 99, අවුරුදු 25 කල්බදු ක්‍රමයට ඉඩම් ගැනීමට පුළුවන. කලින් නොතිබුණු කොන්දේසියක් වූ…

වෙළඳ හා සේවා ගිවිසුම් අවශ්‍ය වන්නේ ඇයි ?-මහාචාර්ය රොහාන් සමරජීව

සාමාන්‍ය ජනයා පරිහරණය කරන යතුරු පැදියේ පටන් ධනවතාගේ මිල අධික වාහනය දක්වා වන වාහන සියල්ල ගෙනත් තිබෙන්නේ වෙනත් රටවලිනි. ඒවාට අවශ්‍ය අමතර කොටස් ගෙනෙන්නේ ද පිටරටිනි. මේවාට දාන ඉන්ධන ගෙනෙන්නේ ද පිටරට වලිනි. මේ ආකාරයට යම් යම් දේවල් අපි ආනයනය කරනවා නම් අපි යම් යම් දේවල් අපනයනය කළ යුතු බව විවාදයට භාජනය වියයුතු කරුණක් නොවේ….

අමෙරිකාවත් සමග ශාන්තිකර කලාපිය සහයෝගිතා ගිවිසුමට එක්වන්න ශ්‍රී ලංකාව සුදානම් – විදේශ ඇමති මංගල සමරවීර

ඇමෙරික එක්සත් ජනපදය හා සන්තිකර කලාපිය රටවල් රාශියක් සම්බන්දව සිටින ශාන්තිකර කලාපිය වෙළෙඳ ගිවිසුමට ශ්‍රී ලංකාව දැඩි වූවමනාවකින් කටයුතු කරමින් සිටින බව විදේශ ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කොට ඇත . වොෂින්ටනයේ එක්සත් ජනපද සාම ආයතනයේ දී ඇමතිවරයා කල දේශනයකදී මෙම කරුණු පවසා ඇත . දේශීය විද්වත් මණ්ඩලයක් මෙම වෙළෙඳ ගිවිසුමට සම්බන්ද වීම ගැන අධ්‍යයනය…