|

2024 පළමු මාස හයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 3.1 ක් ඉක්මවා සියයට 11.4 ක වර්ධනයක්

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2024 පළමු මාස ​​හය තුළ නිල මාර්ග හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රේෂණ ඩොලර් බිලියන 3.14 දක්වා සියයට 11.4 කින් ඉහළ ගොස් ඇති අතර, විදේශ ගත වුවන් නිල බැංකු ක්‍රමය වැඩි වැඩියෙන් භාවිතා කිරීම ඒ සඳහා හේතුවක් වී තිබේ. ජුනි මාසයේ ප්‍රේෂණ ඩොලර් මිලියන 519.6 ක් වූ අතර එය පසුගිය වසරේ…

|

සංචාරක ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවයි

සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම 2024 වසරේ මුල් මාස හය තුළ ඩොලර් බිලියන 1.56 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 77.9 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන බලධාරීන් උපුටා දක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේය. 2024 පළමු භාගයේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් මිලියන 1.01 කට වඩා වැඩි…

ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව්…

|

බැඳුම්කර ණය කැපීමේ සහනය සියයට 52 ක් – CAL Research පර්යේෂණ ආයතනය කියයි

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය සහනය සියයට 52 ක් බව පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතනයක් වන CAL Research ආයතනය ප්‍රකාශ කරයි. බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණයේ පදනම් එකඟතාවය අනුව වර්තමාන  මූර්ත වටිනාකම ( Net Present Value – NPV) අඩු කිරීම මගින් බැඳුම්කර හිමියන් දරන පාඩුව සියයට 52 ක් බවත්, ආර්ථිකයේ අව වර්ධනයක දී එය සියට…

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගැනීමට හැකි වුණා – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

බැඳුම්කර හිමියන්ගේ ණය සහනය සියයට 40 යි ; අවමය සියයට 27 යි – මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ
|

බැඳුම්කර හිමියන්ගේ ණය සහනය සියයට 40 යි ; අවමය සියයට 27 යි – මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගෙන් මෙරටට ලැබී ඇති ණය සහනය සියයට 40 ක් බවත්, අවම තත්ත්වයක දී වුවත් එම සහනය සියයට 27 කට වඩා අඩු නොවන බවත් මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඒ මහතා පෙන්වා දෙන්නේ බැඳුම්කර හිමියන් එකඟ වී ඇති ණය කපාහැරීම සහ අනෙකුත් සහනවල වර්තමාන මුර්ත වටිනාකම සියයට 40…

2027 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා
|

2027 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපයේ දී වේගවත් ආර්ථික වර්ධනයක් ලබනු ඇති බවත්, 2028 වම විට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 100 ඉක්මවා යනු ඇති බවත්, රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ මුල්‍ය අරමුදලේ තක්සේරුව වන ඩොලර් බිලියන 88.6 ට වඩා අපගේ දළ දේශීය නිෂ්පාදිතය…

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථකයි ; ඩොලර් බිලියන තුනක ණය කපාහරී
|

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථකයි ; ඩොලර් බිලියන තුනක ණය කපාහරී

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය සඳහා සියයට 28 ක ණය කැපීමකට එකඟ වී ඇති බවත්, ඒ අනුව ඩොලර් බිලියන තුනකට ආසන්න ණය කපා හැරීමක් සිදුවනු ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඩොලර් බිලියන 12.25 ක් වටිනා බැඳුම්කර වෙනුවට ඩොලර බිලියන 9.36 ක් වටිනා නව බැඳුම්කර හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ. ශ්‍රී…

බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?

බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාකර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද…

ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ
|

ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක දී ණය සහන ලැබෙන්නේ සහ ගණන් බලන්නේ ණය කැපීමෙන් පමණක් නොවන බවත්, සහන කාලයක් ලබාදීම , පොලිය අඩු කිරීම, සහ ගෙවීමට දෙන කාලය ද එහි දී සැලකිල්ලට ගන්නා බවත්, ඕස්ට්‍රේලියාවේ  රාජ්‍ය විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ප්‍රකාශ කරයි. අද ගෙවන්නට තිබෙන මුදලක් වසර දහයකට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට, අනිද්දා නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට, අනිද්දා නැහැ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මාතර දී ප්‍රකාශ කළ පරිදි පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුම ද අවසන් කළ පසු එම විවාදය ඉදිරි දිනෙක කිරීමට තීරණය වී තිබේ. හෙට දින පාර්ලිමේන්තු රැස්වීම ජනාධිපතිතුමාගේ කතාවට පමණක් සීමා වනු ඇත. අනිද්දා දිනයේ…

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉතිරි ටිකත් සතියකින් අවසන් ! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉතිරි ටිකත් සතියකින් අවසන් ! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් පියවර වන ජාත්‍යන්තර බැඳුම්කර හිමියන සමග ගිවිසුමකට එලබීම ඉදිරි සතිය තුළ අවසන් කළ හැකි බවට තමා විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ගිවිසුම ද ලැබුණු පසු ගිවිසුම් තුන ම ( දේශීය, ද්වි පාර්ශවික, ජාත්‍යන්තර බැඳුම්කර ) එකට ගෙන සාකච්ඡා කරමු යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ…