මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සඳහා පනතක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ මෙහි අරමුණු ලෙස දක්වා ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා…

මුදල් බලය පාර්ලිමේන්තුවට තිබිය දී මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම වරදක් – වජිර අබේවර්ධන

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මුල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවට බවත්, එම ව්‍යවස්ථා උල්ලන්ම්ඝනය කරමින් මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම නිසා සමස්ථ රටක් අසාර්ථකත්වයට පත් වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා…

චීනයට හෝ ඉන්දියාවට පක්ෂග්‍රාහී නෑ – ජනපති

තමන් චීනයට හෝ ඉන්දියාවට පක්ෂග්‍රාහී නොවන බවත් ශ්‍රී ලංකාවට පමණක් පක්ෂග්‍රාහී බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ලෝක දේශපාලන සහ භූ දේශපාලන බල අරගලයට ශ්‍රී ලංකාව වැනි රටවල් ඈඳා ගන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18) නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය…

සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත ගැසට් කෙරේ

 සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත  ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය සෙනසුරාදා දිනයේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. මීට පෙර මේ වසරේ මාර්තු මස 22 වැනි දින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු…

ජනාධිපති රනිල් කියුබාවෙන් ඇමෙරිකාවට

    පසුගිය දිනවල කියුබාවේ හවානා නුගණනාවකට වර පැවති “G77 සහ චීනය” සමුළුවට සහභාගී වීමෙන්  අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව වාර්තා වෙයි. එකසත ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය හෙට (18) ආරම්භවීමට නියමිත ය. “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය,…

ගෝලීය දකුණ ශක්තිමත් කරන්න ශ්‍රී ලංකාව සහ කියුබාව එක්වෙයි

  ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට එක්සත්ව ක්‍රියාකිරීම ඇතුළු එකඟතා කිහිපයකට කියුබාව සහ ශ්‍රී ලංකාව  එළඹි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ”ජී 77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාව වෙත ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති මිගෙල් ඩියෙස් කැනල් මහතා හමුවීමෙන් අනතුරුව මේ බව පවසා තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “කියුබානු…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි! – ඇමැති කංචන විජේසේකර

  විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව කෙරෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහනේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයන් සමඟ දැනට ක්‍රියාත්මක වන විදුලිබල…

IMF යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව පැවැත්වෙයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අද සිට සති 2ක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එළැඹෙන සැප්තැම්බර් 26 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අද…

ජනපති සැප්තැම්බර් 21 වනදා ජගත් සමුළුව අමතයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ…

|

පොලී අනුපාත තවත් පහළට

          මහ බැංකුව අද පැවැත් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාත තව දුරටත් පහළ ගොස් ඇති අතර වෙන්දේසියට ඉදිරිපත් කර තිබු සම්පුර්ණ බිල්පත් ප්‍රමාණය විකුණා ඇත. මෙහි දී මස තුනේ පොලී අනුපාත සොයයට 18,46  සිට සියටට 18.16  දක්වා පදනම් අංක 30 කින් පහළ ගොස් ඇත. මාස හයේ බිල්පත් පොලිය සියයට…

|

අයි එම් එෆ් නියෝජිතයෝ හෙට දිවයිනට

  ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සහ එයට අදාළ අනුමත වැඩ සටහන ගැන සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් එන නියෝජිත පිරිස හෙට දිවයිනට ළඟා වන බව වාර්තා වෙයි. මුල්‍ය අරමුදලේ වැඩ සටහන් ප්‍රගතිය විමර්ශනය කිරීම සහ ණය මුදලේ දෙවන වාරිකය ලබා දීම ගැන තීරණය කිරීම මෙම නියෝජිත පිරිසේ සංචාරය මගින් සිදුවනු ඇත. සැප්තැම්බර් 27 දක්වා…

සිංහල අවුරුද්දෙන් පසු ප්‍රධාන පක්ෂයක් අතුරුදන්

  විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට පවතින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. එම අනාවැකිය ලියා තියා  ගන්නා ලෙස ද අබෙිවර්ධන මහතා කීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ආසන සංවිධායක හමුවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. ළඟදී මැතිවරණයක් එනවදැයි ඇතැම් අය අහන…