කිරිපිටි කිලෝව 350 කින්, පැකට්ටුව 140 කින් නැගී ; 400 පැකට්ටුවේ නව මිල රු: 550 යි
කිරිපිටි සඳහා පාලන මිල ඉවත් කිරීමත් සමග කිර්පිටි කිලෝවක් රුපියල් 350 කින් ද , ග්රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින් ද මිල වැඩි කිරීමට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1,300 ක් වන අතර ග්රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 550 ක් වෙයි. මේ අතර වරායේ ඇති කිරිපිටි…
