යකෝ තොපි ඕනෑවට වඩා නටන්න හදන්න එපා.එන්න තියෙන්නේ අපේ ආණ්ඩුවක් කියලා අපිට වෙඩි තිබ්බා – SBගේ වෙඩි තැබීමේ තුවාලකරුවන් සාක්ෂි දෙමින් කියයි

රාජපක්ෂවරුන්ගේ වෙඩි උන්ඩ වලින් කරගෙන යන දේශපාලනය නැවත වරක් මෙරටට පැමිණෙන බවට සාක්ෂි සපයමින් ඊයේ දිනයේදී එස්. බී දිසානායකගී ආරක්ෂකයින් සාමාන්‍ය වැසියන් පිරිසකට වෙඩි තැබීමක් සිදු කරන ලදී.ඒ අනුව වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායකගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය සදහන් කර සිටී….

දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ සජිත් ට සහය දෙන්න තීරණය කරයි

දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට නිල වශයෙන් තීරණය කර ඇත. මීට පෙර එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කළේය. සන්ධානයේ අනෙක් පක්ෂ දෙක වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානය පසුගිය සඳුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු…

ජනාධිපතිවරණයේ වැඩි වාසිය සජිත්ට! – වික්ටර් අයිවන්

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇත්තේ පක්‍ෂයක සහායක් පමණක් වුවද සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂ පදනමට එහා ගිය පුළුල් ජන්ද පදනමක් රට පුරා ගොඩනැගී ඇති බැවින් තමාගේ දේශපාලන භාවිතයේ දැනුම අනුව සජිත් පේ‍්‍රමදාස මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගනු ඇතැයි විශ්වාස කරන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (06) පෙරවරුවේ මහනුවර…

සජිත්ගේ ජය තහවුරු කරන්න පොහොට්ටු ප්‍රා. සභා 8ක මන්ත්‍රීවරු එක්වෙති

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පතා ප්‍රාදේශීය සභා අටක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහිල් බණ්ඩාර මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ සහයට එක්වූහ. අරණායක, හිඟුරක්ගොඩ, ලංකාපුර, ඇළහැර, නාගොඩ, නියාගම, නෙළුව සහ තවලම යන ප්‍රාදේශීය…

සුරක්ෂා රක්ෂණයෙන් දරුවන් 35000කට මිලියන 1500ක ප්‍රතිලාභ

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව 2017 සිට ආරම්භ කළ සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණයෙන් මේ වන විට පාසල් සිසුන් 35,000කට රුපියල් මිලියන 15,00කට අධික ප්‍රතිලාභ හිමිකර දී ඇති බව වාර්තාවෙයි. මෙරට හතලිස් පන් ලක්ෂයක් වන පාසල් සිසුන් සියලු දෙනාට මෙම සෞඛ්‍ය රක්ෂණාවාරණය ලබා දී ඇත්තේ සම්පූර්ණයෙන්ම රජයේ වියදමිනි. සිසුන්ට ඇතිවන ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර…

චන්ද්‍රිකාගේ කට්ටිය ශ්‍රී ලනිපයෙන් නෙරපන්න නීතිය හරස් වෙයි

සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලනිප සුරැකීමේ සංවිධානයේ කිසිවකු ශ්‍රී ලනිපයෙන් නෙරපා හැරීමට නොහැකි තත්ත්වයක් නීතිමය වශයෙන් පැන නැගී ඇති බව දේශපාලන අංශ කියයි. එයට හේතු වී ඇත්තේ මීට පෙර පක්ෂයෙක් ඉවත්ව වෙනම පක්ෂයක් හදාගත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසේ කිසිවකුට එරෙහිව විනය පියවර ගෙන නොතිබීමයි. මේ නිසා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ…

එකපිට එල්ල වුණු ප්‍රහාර දෙකකින් පොහොට්ටුව අඩපණයි. අවසන් සතිය අසීරු වන ලකුණු !

පසුගිය දින කිහිපය තුළ, විශේෂයෙන් ඊයේ දිනය තුළ දේශපාලනික වශයෙන් එල්ල වුණු ප්‍රබල ප්‍රහාර දෙකක් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දැවැන්ත පසුබෑමකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.  මින් පළමුවැන්න වූයේ අනුර කුමාර දිසානායක මහතාට පළමු සලකුණු කර, වෙනත් ඕනෑම අයෙකුට දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ….

ගෝඨාට ගමේ රැල්ල නෑ – මහින්දව ඉස්සරහට දාන්න හැදීමෙන් ප්‍රචාරය අවුල් වෙලා

ගෝඨාභය රාජපක්ෂ මහතාට ග්‍රාමීය ජනතාවගේ ආකර්ශනය ලබාගත නොහැකි වී ඇති බව පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාර ගෙන යන නායකත්වයේ තක්සේරුව වී ඇති අතර එයට පිළියමක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය යොදාගැනීමට යාමෙන් පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපාරය අවුල් වී ඇති බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් රැල්ලක් ඇත්තේ නාගරික…

සරසවි තරුණ ප්‍රජාව සජිත්ට සහය දීමට තීරණය කළා – යොවුන් පෙරමුණ ලේකම් රවී ගුණසේකර

             අපිට සාධාරණ බයක් සැකක් නිර්මාණය වෙනව ඉදිරියේදී රාජපක්ෂ යුගයක් මේ රටට පැමිණියහොත්, තරුණයන් වශයෙන් අපට සුරක්ෂිත පරිසරයක් ගොඩනැගෙයිද කියල, තරුණයන් වශයෙන් සරසවි ශිෂ්‍යන් වශයෙන් අපිට තියෙනව, සාධාරණ බයක්. ඒ බය නිසා අපි නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරපු, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදය මැනවින් ආරක්ෂා කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළින් ඉදිරිපත් වන…

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම් බිල්ලා මවා පච වූ අය දැන් “මිලේනියම් චැලේන්ජ්” බිල්ලා මවති

පසුගිය කාලයේ සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මහා බිල්ලෙකු ලෙස පෙන්වා විශාල ප්‍රචාරයක් කොට ජනාධිපති කොමිෂන් පරීක්ෂණයකින් එම බොරු හෙළිවීමෙන් නිරුවත් වු වෘත්තියවේදින් හා විපක්ෂ දේශපාලඥයන් දැන් මිලේනියම් චැලේන්ජර් සයයෝගිතා ගිවිසුම බිල්ලෙකු කරන්නට හදන බව ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෝ කියති. මෙම පිරිස එදා කීවේ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමෙන් පිටරටවල වෘත්තිකයන්ට නිදහසේ මෙරටට විත් සේවය කරන්නට…

ටෙලෝ-ප්ලොට් නායකයෝ අගමැති හමුවෙති

 දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(4) හමුවූහ.   නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී  පෙරමුනේ ජනාධිපති  අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා ගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව  කොළඹ අරලියගහ මන්දිරයේදී  ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන්  සහ ටෙලෝ නායක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා…

කොන්දේසි 13 අපේ නොවේ; අපේක්ෂයන්ට අපි කෝන්දේසි ඉදිරිපත් කළේ නැහැ – එම්.ඒ. සුමන්දිරන්

ජනාධිපති පේක්ෂකයන්ට උතුරෙන් දෙන කොන්දේසි ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් දහතුනකට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් තමන් කිසිවෙකුට කොන්දේසි ඉදිරිපත් නොකළ බවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය. තමන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම මුණගැසී සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා බැලු බවත්, අපේක්ෂකයන්ගේ දේශපාලන පසුබිම පරීක්ෂා කළ බවත් තමන් සහයෝගය දෙන අපේක්ෂකයා…