පාකිස්ථානය අයි එම් එෆ් ගොස් ණය ගනිද්දී ශ්‍රී ලංකාව ඉන් ටිකක් ඉල්ලා ගනී !
තමන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ඉල්ලා ණය ලබාගැනීමට පාකිස්ථානය කටයුතු කොට ඇති අතර ඉන් කොටසක් ඉල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දීමට පකිස්ථානය එකඟ වී තිබේ. පකිස්ථානයෙන් සහල්, අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ලබා ගැනීම…
