මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න අනුරට සහ සජිත්ට ජනපතිගෙන් ආරාධනාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ පක්ෂ දෙකෙහි ඇති යහපත් යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවය. වැටුණු වලෙන් ගොඩ යන්න තියෙන්නේ එක මාර්ගයක් පමණක් බවත්, ඒ අයි එම් එෆ් මාවත පමණක් බවත් කී…
