ශ්රී ලන්කන් ගැන නොදැන මම අසරණ වුණා – හිටපු ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න
රාජපක්ෂ පාලන සමයේදී වසර 2010 සිට 2014 දක්වා ශ්රී ලන්කන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක ප්රශ්න රැසකට මුහුණදීමේ ප්රතිඵලයක් ලෙස පාර්ලමේන්තුවේදී විපක්ෂ මන්ත්රීවරුන්ගේ ප්රශ්න හමුවේ මුනිවත රකිමින් කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව අසරණ වීමට සිදුවුණ ආකාරය ඇතුළු අත්විඳීමට සිදුවුණ…
