රිෂාඩ් එලියට එන බව පක්ෂය ඊයේ කියලා ! – දෙරණ වාර්තාව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා 20 දායින් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටුනු ඇති බව ඒ මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්රසය ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කොට ඇත . ඒ සම්බන්දයෙන් අද දෙරණ වෙබ් අඩ්විය වාර්තා කොට තිබුනේ මේ ආකාරයෙනි . පුවත පලකොට ඇත්තේ ඊයේ (18) රාත්‍රී 10.12 ට ය. රිෂාඩ් 20 වැනිදායින්…
