ඇමති බන්දුලගෙන් තවත් වික්රමයක් ! කොවිඩ් මැද්දේ අපනයන ආදායම සියයට 31 කින් වැඩි කරගෙන !
කොවිඩ් වසංගතය පැවතිය ද මෙරට අපනයන අදායම සියයට 31 කින් වර්ධනය කරගත හැකි වූ බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්රකාශ කරයි. මෙරටින් කෙරෙන භාණ්ඩ අපනයනය සියයට 32.6 කින් ද , සේවා අපනයනය සියයට 27.3 කින් ද වැඩි වී ඇති බව වෙළෙඳ ඇමතිවරයා ප්රකාශ කොට ඇත. ඇමතිවරයා කියන්නේ මෙය අපනයන සංවර්ධන මණ්ඩලය ලැබූ සුවිශේෂ ජයග්රහණයක්…
