පළමු වරට ඉන්දීය ජාතිකයෙක් ලෝක බැංකුවේ මුල් පුටුවට
දශක අටකට ආසන්න ඉතිහාසයක් ඇති ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික අමෙරිකානු පුරවැසියකු වන අජේ බංගා පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 63 හැවිරිදි සික් ජාතිකයකු වන අජේ බංගා ලෝක ප්‍රකට මාස්ටර් කාඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, 2015දී එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමාගේ වෙළෙඳ ප්‍රතිපත්ති සඳහා වන ජනාධිපති උපදේශක කමිටුවේ…
