විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට

    විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව අද (15) පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක්, ජනවාරි 1 වැනිදා…

දිස්ත්‍රික්කයකින් සතියකට කිරි ගවදෙනුන් 35ක් මස් කඩයට !

  එක් දිස්ත්‍රික්කයකින් සතියකට කිරි එළ දෙනුන් 35 ක් පමණ සොරකම් කරන බවට තමාට තොරතුරු ලැබී ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකශ කරයි. එබැවින්,   කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් කරයි. මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින…

අපේ උත්සාහය සජබ පක්ෂයම ගන්නයි – ඇමති හරින් ප්‍රනාන්දු

  තමන්ගේ උත්සාහය වී ඇත්තේ සමගි ජන බලවේගයෙන් එක්කෙනා දෙන්නා ආණ්ඩුවට ගැනීමට නොව පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ම සම්බන්ධ කර ගැනීම බව සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය. සජබ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වීම ගැන ප්‍රශ්න කරමින් තව කීදෙනෙක් ගන්නවාදැයි මාධ්‍යවේදියකු නැගු ප්‍රෂනකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකශ කළේය.  

ආණ්ඩුවට සහය දෙන්න වඩිවේල් සුරේෂ් තීරණයක් කරයි .

  තමා මින් ඉදිරියට ආණ්ඩුවට සහය දීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පැවති රැළියක දී ප්‍රකාශ කළේය. ඇමති හරීන් ප්‍රනාඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට එක් වූ සුරේෂ් මහතා කීවේ නරීන් සමග එක් වී ඉදිරි ගමනක් යාමට තීරණය කළ බව යි.

හැරිසන් පිරිසක් සමඟ ජනපති රනිල්ගේ සහායට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවය. සමගි ජනබලවේගය පක්ෂයේ බහුතරයක් ඉදිරි කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළ කිරිමට එක්වනු…

ජනක ඉවත් කෙරෙන යෝජනාව න්‍යාය පුස්තකයට

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. මෙම යෝජනාව ළඟදීම විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා…

නාස්තිකාර රාජ්‍ය ආයතන 430 ක් ගැන දැඩි තීන්දු

  රජයේ මුදල් සහ සම්පත් නාස්ති කරමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 430 ක් ප්‍රතිව්‍යුහගත කරණයට , විකිණීමට හෝ වසා දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. එම රාජ්‍ය ආයතන මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒවා පිළිබඳ මෙම වසර තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා  බව මුදල් අමාත්යංශය ප්‍රකාශ කරයි. කිසිදු කාර්යයක් ඉටු නොකරන නමුත්…

මේ ඔබ ඉල්ලු ක්‍රම වෙනස යි – පාර්ලිමේන්තු කාරක සභාවලට පත් වූ තරුණ නියෝජිතයින්ට ජනපති කියයි

  ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසාවෙන් බව තවත් වසර 25කින් මේ රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත්…

සිමෙන්ති මිලත් පහළට

  සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙඳ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් අඩු කොට තිබේ. සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 2,600 කි.

සමාජ මාධ්‍යයෙන් මහින්ද අගමැති ! කොළඹ ආරක්ෂාව තර කෙරෙයි

  හිටපු ජනාධිපති, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ නැවතත් අගමැති ලෙස දිවුරුම් දෙන බව සමාජ මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි. පසුගිය වසරේ මැයි 9 දා ඉල්ලා අස් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස නැවත දිවුරුම් දෙන බව එම වාර්තා මගින් ප්‍රකාශ කොට තිබිණි. මේ අතර කොළඹ නගරයේ ආරක්ෂාව ද ඊයේ රාත්‍රී සිට වැඩි කොට…

යන්නැයි කිව්වත් නොයන ආණ්ඩුකාරවරුන්ට එරෙහිව ’’කෙවිට’’ ගනී

    ධුර වලින් ඉවත් වන්නැයි  ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන්  සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි. ඊට අමතරව මෙම  ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කොට ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කොට…

නීති විරෝධී යැයි සජිත් කියූ වජිරගේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මතයි

  භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමට රාජ්‍ය  මුදල් කාරක සභාවේ වැඩ බලන සභාපති වජිර අබේවර්ධන මහතාගේ අනුමැතියෙන් ගෙනා යෝජනාව නීති විරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ ද , එයට පරිලිමෙන්තුවේ ඡනදයකින් තොරව අනුමැතිය හිමි වී තිබේ. භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගැනීමේ සීමාව බිලියන දහසකින් ඉහළ නංවා ගැනීමට රජය ඉදිරිපත්…