අභියෝග හමුවේත් ඩොලර් බිලියන 18.5ක අපනයන ආදායම් ඉලක්කයක්
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ ලෝක ආර්ථිකයේ මතු වන අභියෝග රැසක් මැද වුව ඩොලර් බිලියන 18.5ක ඉලක්කයක් සහිත මෙරටේ අපනයන ආදායම වැඩිම වසර මේ වසර බවට පත් කර ගත හැකි බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා විශ්වාසය පළ කෙළේය. ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ආදායම ලැබූ වසර 2018 බව කී ඇමැතිවරයා එදා ඩොලර්…
